මේ කාලගුණ සයිට් වල යන්නේ බොරුද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    මචන්ලා මේ සයිට් එකේ දාන දේවල් සමහර වෙලාවට හරියනවා. https://www.accuweather.com/en/lk/ එත් මේකේ නිරිත දිග මෝසම තියෙනකොටත් වලාකුළු එනවා පෙන්වන්නේ ඊසාන පැත්තෙන්. නිරිත දිගට වහිනකොට ඊසාන පැත්තෙන් එනවා පෙන්වන්නේ මේක එහෙම පෙන්වන්නේ ඇයි ?

    මේ සයිට් දෙක ගත්තොත් මේ වගේ නිරිත පැත්තෙන් විතරයි වලකුළු යන්නේ ඊසාන ආවාත් නිරිතෙන් මයි එන්නේ මේ සයිට් වලින් ඇයි මෙහෙම පෙන්වන්නේ මේවා බොරු ද ?
    https://www.windy.com/?6.884,79.861,5
    https://www.ventusky.com/
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ ඔය තියෙන්නේ වලාකුළු නෙමෙයි බන්. පැහැදිලිවම ගහල තියෙන්නේ wind animation කියල. (සුළගත් එක්කම වලකුලුත් යනවා තමයි). පහල සයිට් දෙකේ පෙන්වන දේ සමස්තයක් ලෙස හරි (ඉතාම නිවැරදි නැත ). පැහැදිලි කරන්න කම්මැලියි.
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    අපේ රටෙන් දෙන update වල අව්ල තියෙන්නෙ .වෙනරටක උදා : ජපානයෙ වහිනව කිව්වොත් අනිවා ඒ වෙලාවට වහිනව තව සතියකින් දවසක හිම වැටෙන එකත් ඒකාල සීමාවත් එක්කම පෙන්නනව . ගෙයින් එලියට බහිනකොට කුඩේ 🌂 අරන් යනවද නැද්ද තීරණය කරන්නෙ ඕක බලල උන් 80% ක්ම accurate :yes:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    Owath welavakata weradi mcn. Walakulu unath pennanne ne hariyatama. Wahina ekath ehemai. 100% hari ekak thawama dakala ne. Used windy, AccuWeather, himawari(kalaguna department use karana eka). Suli sulan predict karana cyclocane.com nam supiriyata accurate sahena kal idan use karanawa. US, Japqn, Korea unta godak useful meka.