Questions මේ කාලේ අලුත්ම බයික් එකක්

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ගන්නවා නම් කොහොමද මගේ සුන්දර මිට්ටනේ? 🤗

    අදහස් / suggestions දෙන්ඩ
    • කොහොමද බම්ලා වැඩේ කරන්නේ?
    • මේ කාලේ බයික් ගන්න එක අවුලක් නැද්ද
    • ඉස්සරහට ගණන් එහෙම අඩු වෙයිද?

    අපේ පියාගේ යහළු අනාථ කළුවෙක්ට (ඒ කළුවගේ දරුවාට) බයික් එකක් අරගන්න උදව්වක් දෙන්න කියලා අපේ පියාගෙන් ඉල්ලීමක් කරලා තියනවා. ලස්ස දෙකක විතර downpayment එකක් කරලා පිනෑස් එකක් දාලා දෙන්න තමයි අපේ පියා හිතන් ඉන්නේ. 🤔
    • කොහොමද බම්ලා වැඩේ කරන්නේ?
    • මේ කාලේ බයික් ගන්න එක අවුලක් නැද්ද
    • ඉස්සරහට ගණන් එහෙම අඩු වෙයිද?
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    150k deela discovery ekak gnn puluwn, ct100 nan 100K d khd
    අඩුකුලේ පල්සර් 160N එකක් ලු ඉල්ලන්නේ 🤔🧐

    Feb wenkn baluwa nn hri, khmth bike na. Enwa.
    ගණන් එහෙම අඩුවෙයි කියලා බොලා හිතනවාද මගේ සුන්දර මිට්ටො? 🧐🤔
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    අඩුකුලේ පල්සර් 160N එකක් ලු ඉල්ලන්නේ 🤔🧐


    ගණන් එහෙම අඩුවෙයි කියලා බොලා හිතනවාද මගේ සුන්දර මිට්ටො? 🧐🤔
    Pulsar ekt nan 200k wath illai neh ehnn.

    Ganan adu wena eka nan sure na hbi, kiyannath na. Mn nan japan ekak ganna inne balagena.
     
    • Wow
    Reactions: MR.YOLO

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    අලුතෙන්ම ආපු පල්සර් එකනේ ඔය ඉල්ලන්නේ. අනාත උනුත් ඉල්ලන්නේ හොඳම එව්වා නේද?


    2024/12/04 PRICE
    Cash - 934.950/-
    Finance Special Discount 60,000/-
    874,950/-
     
    • Love
    Reactions: MR.YOLO

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අලුතෙන්ම ආපු පල්සර් එකනේ ඔය ඉල්ලන්නේ. අනාත උනුත් ඉල්ලන්නේ හොඳම එව්වා නේද?


    2024/12/04 PRICE
    Cash - 934.950/-
    Finance Special Discount 60,000/-
    874,950/-
    අරාමේ නැන්දා හේෂාන්ගේ මෝටර් සයිකල් එකේ දාගෙන යන්න තේ එකක් බොන්න අඩබෙරකාරයෝ
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අලුතෙන්ම ආපු පල්සර් එකනේ ඔය ඉල්ලන්නේ. අනාත උනුත් ඉල්ලන්නේ හොඳම එව්වා නේද?


    2024/12/04 PRICE
    Cash - 934.950/-
    Finance Special Discount 60,000/-
    874,950/-
    එහෙම තමා මගේ සුන්දර ආඩම්බරකාරයෝ.... අනාථ කියලා වෙනසක් නෑ හොඳම ඒවා වලින් ඕනි කියලා තමයි කියන්නේ 🤭

    ගාන වෙනස් වෙයිද බම් ඉස්සරහට? මොකෝ අදහස?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    එහෙම තමා මගේ සුන්දර ආඩම්බරකාරයෝ.... අනාථ කියලා වෙනසක් නෑ හොඳම ඒවා වලින් ඕනි කියලා තමයි කියන්නේ 🤭

    ගාන වෙනස් වෙයිද බම් ඉස්සරහට? මොකෝ අදහස?
    තව අවුරුද්දක්වත් බලන් ඉන්න වෙයි ගාන වෙනස්වෙනකන්.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    තව අවුරුද්දක්වත් බලන් ඉන්න වෙයි ගාන වෙනස්වෙනකන්.
    ඉන්න හිතෙන රටවල් මගේ සුන්දර ආඩම්බරකාරයෝ 😍 උඹලට අගයක් නෑ මේ පුඤ්ඤ භූමිය ඈ.... 😏🤗

    හිතපං ඒ අනාථ පියා විසින් ඒ අනාථ පොඩි මිට්ටාට බයික් එකක් අරන් දෙන්න බැරුව මොන වගේ තත්වෙකට වැටිලද කියලා?
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Vitz එකක් ලක්ශ 10 කියන්නේ අලුත් බයික් එකක් ලක්ශෙට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි.