මේ කාලේ නැගල යන සින්දු

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මචංලා ඔය මේ දවස්වල කොල්ලො අහන සින්දු ටිකක් කියපන්කෝ..යාලුවෝ ටිකක් එනවා පාටියකට .කේස් එක මම සිංහල සින්දු අහන්නෑ වැඩිය..සුපිරි playlist එකක් තියෙනවනම් දීපල්ලා මිට්ටන්ට දාලා දෙන්න.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    වෙරළු මල්
    පාවි පාවී ඉන්නේ
    අන්ධකාරේ මන්
    ස්නසා සින සරසා
     
    • Love
    Reactions: Soundwave