මේ කෑල්ල මොකක්ද ?

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මේ කෑල්ල මොකක්ද ?

    මේ කෑල්ල මොකක්ද ?

    Maruti-Suzuki-Cervo-3.jpg

    maruti-suzuki-cervo-interior-dashboard-view.jpg
    මේකට කියන නම මොකක්ද මචන්ලා
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    dashboard eke panel ekak wage tiyenne red walin raum karala machan. ekata special namak tiyenawada?

    දන්න තරමින් නෑ මචන්... නිකන් පැනල් එකක් විතරයි. මොකද්ද සීන් එක? ඇයි එහෙම අහන්නෙ? එතන මොනව හරි තියනවද?
     
    Last edited:

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    දන්න තරමින් නෑ මචන්... නිකන් පැනල් එකක් විතරයි. මොකද්ද සීන් එක? ඇයි එහෙම අහන්නෙ?

    ඔය කෑල්ල පැලුනා මචන් . අලුත් එකක් දාන්න බැලුවේ .නම දන්නේ නැති නිසා සර්ච් කරන්න විදිහක් නෑ
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    දන්න තරමින් නෑ මචන්... නිකන් පැනල් එකක් විතරයි. මොකද්ද සීන් එක? ඇයි එහෙම අහන්නෙ? එතන මොනව හරි තියනවද?

    ethule nam monawada tiyenawa. meke cover eka daanna thamai ona
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඕක ගලවගෙන දෙල්කඳ පැත්තෙ ගිහින් බලපන්. අනිවා හොයාගන්න පුළුවන්