මේ කිනම් මානසිකත්වයක්ද?

Parackrama740

Well-known member
  • Nov 15, 2023
    774
    848
    93
    🇱🇰
    ඔය මගුල් තව ටික කාලයයි , දැනටම එකක් විතරක් දැනගෙන stable වෙනව කියන එක හීනයක්, අද කාලෙ මනුස්ස්‍යෙක් හොදට ප්‍රගුන කරපු එකක් එක්ක ඊට වෙනස් ෆිල්ඩ් එකක දැනුම ඕනෙ නැත්තන් ගොඩ එනව බොරු. බහුතරයක් doctorsla දන්නෙ ඉගනගත්ත එකෙන් බෙහෙත් දෙන්න විතරයි , අඩු තරමෙ හරියට computer එකක use කර්න්ඩවත් දන්නෙ නෑ.

    ඉස්සරහට ඔහොම බැරිවෙයි, එක ෆීල්ඩ් එකකෛන් phd එකක තිබුනත් අමාරු වෙයි,

    ඉස්සර plan ඇදපු එවුන් දැන් පෑනයි පැන්සලයි කොලෙයි තියන් ඒක කරල ගොඩ යන්ඩ බෑ, outocad , 3D design , rendering , video edit, interior design ඕව ඔක්කොම ඕනෙ

    ඔය ඩිග්‍රි වලට විතරක්ම ජොබ් ලැබෙන කලාව ඉසරහට ණැතිවෙයි අපි නන් ටිකක් හරි වාසනාවන්තයි ඒකට අහු උනේ නෑ.

    ඉස්සරහට වෙන්නෙ අවුරුදු 20 වගේ වෙද්දී මොනවහරි දෙක තුනක් එකට ඉගන ගන්න වෙනව එකිනෙකට වෙනස් ඒවා ගොඩක් පරතරයටම ලොකු ගේමක් ඒක. ගුරුවරය්‍ර්ක්ටත් බැරි වෙයි එහෙම එකිනෙකට වෙනස් ඒව එකට එකතු කර්ල වැඩ කර්න විදිය උගන්නන,

    පර්සන්ලයිස් ai එකක් තමා සෙට් වෙන්නෙ
    ow ow it anaathayonta puluwn Wei okkoma. iq thiyena unta kela wei oooo :lol: .(mama med ekek nemei thaama Aleval kukulek:P)
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    536
    654
    93
    ow ow it anaathayonta puluwn Wei okkoma. iq thiyena unta kela wei oooo :lol: .(mama med ekek nemei thaama Aleval kukulek:P)
    Iq ekath one anowaryenma , IT special kare example ekk widiyata bn,

    Thava example ekak oya mona company ekaka wadata giyath social skills one customer knkta katha karla marketing karna tharn ,e wave
     

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    774
    848
    93
    🇱🇰
    Iq ekath one anowaryenma , IT special kare example ekk widiyata bn,

    Thava example ekak oya mona company ekaka wadata giyath social skills one customer knkta katha karla marketing karna tharn ,e wave
    eka Hari . mn kiynne soft skills and iq thiyena docala khomath survive. eg ; surgeons , specialists
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    Laptop එක බෙල්ලේ එල්ලගෙන පයිතන් වලින් තමා කතා කරන්න වෙන්නේ සොප්තේයා ඉන්ජොන්ට 😢
    මං දන්න 'IT sir' කෙනෙක් ඉන්නවා
    1 and 0 binary background එකක anonymous mask එකක් දාගෙන posters හදනවා
    qualification වලට තියෙන්නේ ec council ethical hacker cert
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    Laptop එක බෙල්ලේ එල්ලගෙන පයිතන් වලින් තමා කතා කරන්න වෙන්නේ සොප්තේයා ඉන්ජොන්ට 😢
    මොන සොට්ටේයර් ඉන්ජිනියර් ට උනත් ලැප් එක අතේ තියාගෙන අර safety helmet එක දාගෙන ඉන්න වෙන්ව ඉන්ජෙක් කියලා පෙන්නන්න ;)

    නැත්නම් එක අතකින් ලැප් එකක් අනිත් අතෙන් මේසන් හැන්දක් අල්ලන් ඉන්න එකෙක් කියලා හිතයි . (IT බාස් )