අපෝ මන්ද මානසික ඇඩ්මින් පිස්සො රැලක් ඉන්න ග්රූප් එකක් නේද. වෙන එකක් නැද්ද
ehema case ekak nam na. oya group eke mamath innava. hoda knowledge ekak ganna puluwan group ekak. mama sahena deyak igena gaththa oya group eken.අපෝ මන්ද මානසික ඇඩ්මින් පිස්සො රැලක් ඉන්න ග්රූප් එකක් නේද. වෙන එකක් නැද්ද
Group එක වටිනවා, නොදන්න සත්තු ගොඩක් ගැන ඉගෙනගන්න පුලුවන්. නිකරුණේ මැරුම්කන සත්තු ගොඩක් බේරගන්න උදව් වෙනවා. හැබැයි මැරුණ සර්පයෙක්ගෙ photo එකක් දැම්මොත් දාපු කෙනා ප්රභාකරන්ට වඩා ලොකු අපරාධකාරයෙක් විදියට සලකන්නෙ. නාග ගෝත්රිකයෝ වගේ හැසිරෙන්නෙ ගොඩක් අයඅපෝ මන්ද මානසික ඇඩ්මින් පිස්සො රැලක් ඉන්න ග්රූප් එකක් නේද. වෙන එකක් නැද්ද
මූ ජීවත් වෙයිද ශූවර් නෑ, දරුණු ලෙස ප්රශ්න කරලා වගේ.
ahh. e Admin la nemei ban. higana members la tikak. Group rules wala thiyenava maruna sarpayange photo daanna puluwan kiyala. ewwata anan manan kiyana ewwa Adminta report karanna kiyala thiyenne. mama nam report karanava. eeye peredath ohoma post ekak daala post ekama remove karala thibba.Group එක වටිනවා, නොදන්න සත්තු ගොඩක් ගැන ඉගෙනගන්න පුලුවන්. නිකරුණේ මැරුම්කන සත්තු ගොඩක් බේරගන්න උදව් වෙනවා. හැබැයි මැරුණ සර්පයෙක්ගෙ photo එකක් දැම්මොත් දාපු කෙනා ප්රභාකරන්ට වඩා ලොකු අපරාධකාරයෙක් විදියට සලකන්නෙ. නාග ගෝත්රිකයෝ වගේ හැසිරෙන්නෙ ගොඩක් අය![]()