මේ කිනම් සර්පයෙක්ද?

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,832
    2,668
    113
    Kadawatha, Sri Lanka
    අපෝ මන්ද මානසික ඇඩ්මින් පිස්සො රැලක් ඉන්න ග්රූප් එකක් නේද. වෙන එකක් නැද්ද
    ehema case ekak nam na. oya group eke mamath innava. hoda knowledge ekak ganna puluwan group ekak. mama sahena deyak igena gaththa oya group eken.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අපෝ මන්ද මානසික ඇඩ්මින් පිස්සො රැලක් ඉන්න ග්රූප් එකක් නේද. වෙන එකක් නැද්ද
    Group එක වටිනවා, නොදන්න සත්තු ගොඩක් ගැන ඉගෙනගන්න පුලුවන්. නිකරුණේ මැරුම්කන සත්තු ගොඩක් බේරගන්න උදව් වෙනවා. හැබැයි මැරුණ සර්පයෙක්ගෙ photo එකක් දැම්මොත් දාපු කෙනා ප්‍රභාකරන්ට වඩා ලොකු අපරාධකාරයෙක් විදියට සලකන්නෙ. නාග ගෝත්‍රිකයෝ වගේ හැසිරෙන්නෙ ගොඩක් අය 🤦‍♂️
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,832
    2,668
    113
    Kadawatha, Sri Lanka
    Group එක වටිනවා, නොදන්න සත්තු ගොඩක් ගැන ඉගෙනගන්න පුලුවන්. නිකරුණේ මැරුම්කන සත්තු ගොඩක් බේරගන්න උදව් වෙනවා. හැබැයි මැරුණ සර්පයෙක්ගෙ photo එකක් දැම්මොත් දාපු කෙනා ප්‍රභාකරන්ට වඩා ලොකු අපරාධකාරයෙක් විදියට සලකන්නෙ. නාග ගෝත්‍රිකයෝ වගේ හැසිරෙන්නෙ ගොඩක් අය 🤦‍♂️
    ahh. e Admin la nemei ban. higana members la tikak. Group rules wala thiyenava maruna sarpayange photo daanna puluwan kiyala. ewwata anan manan kiyana ewwa Adminta report karanna kiyala thiyenne. mama nam report karanava. eeye peredath ohoma post ekak daala post ekama remove karala thibba.

    P.s.
    Admin la kiyanne marala photo daala igena gaththath kamak na, eken sarpaya gena danumak labanava kiyala. eken aaye sarpayek hamba vunoth uwa berala yawanna probability ekak thiyenava kiyala kiyanne.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,921
    16,900
    113
    Colombo
    අනේ හුත්තො මරල මැරුනට පස්සෙ ජාතකේ අහන්නෙ ඌව උගෙ නෑයොන්ට බාර දෙන්නද?
    අහින්සක සත්තු මරන්න එපා.
     
    • Like
    Reactions: NRTG