මේ කියන විධියට අනවසර ඉදිකිරීම් කරලම නැද්ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,469
    32,193
    113

    මේ කියන විධියට අනවසර ඉදිකිරීම් කරලම නැද්ද? නිලධාරී බබාල ඒව දන්නෙ නැද්ද? පොදු භූමි වලත් අනවසර ඉදිකිරීම් කරන්න උඩගෙඩි දෙන රටක් මේක. ජනාධිපතිතුමා හිතනව නම් මේ නිලධාරීන් හරි අවංකයි කියල, ඔබතුමා රැවටිලා කියල තමයි කියන්න වෙන්නේ...
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    ඕකෙන් වෙන්නේ නිලධාරින්ට ගාන කපාගන්න තව chance එකක් එන එක විතරයි.. අනවසර නෙවෙයි කියලා ගොඩ දාලා දෙන්න තව කීයක්හරි ගනියි.. අපි නොදන්න චෙස්..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,469
    32,193
    113
    ඕකෙන් වෙන්නේ නිලධාරින්ට ගාන කපාගන්න තව chance එකක් එන එක විතරයි.. අනවසර නෙවෙයි කියලා ගොඩ දාලා දෙන්න තව කීයක්හරි ගනියි.. අපි නොදන්න චෙස්..
    ඇත්තටම මේව විහිලු, මේ නිලධාරීන් ජනාධිපති ඉදිරියේ හැසිරෙන විධියට අවංක සේවයක් කරා නම් අනවසර ඉදිකිරීම් වෙලා තියෙයිද? අවංක උනොත් රාජ්‍ය සේවෙ ඉඳල හමාරයි. කල්ලි ගැහිල ගේම් දෙන උන් ඉන්නේ. එක එකා රැකගෙන අවංක මූණ ජනාධිපතිට පෙන්නලා ම්නිස්සුන්ට රටට ගේම් දෙන බහුතරේ තමයි ඉන්නේ...
     
    • Like
    Reactions: wpril5 and supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,469
    32,193
    113
    මමත් අනවසර ඉදිකිරීමක් කරලා තියෙනවා. අනවසර ඉදිකිරීම් කරන්නෙ කරන්න පුළුවන් නිසා
    අතයට ගණුදෙනුව දෙන ඒවා ඇප්ලිකේෂන් පාස්, එහෙම නැතුව හරි පාරෙන් එන උන් හැමදාම ෆේල්, උන්ට ලොවෙත් නැති හේතු දානවා. ඇයි ගණුදෙනුව නැහැනේ... අපි නොදන්න ප්‍රා.සභා උන්. ජනාධිපතිතුමා ඇත්තටම මෙහෙම බබාලට ඇක්ෂන් නොගෙන කොහොමද මේව නවත්තන්නේ? රටේ කොච්චර පොදු දේපළ වල අනවසර ඉදිකිරීම් කරල තියනවද? ඒව ගැන සභා දැන දැන කරන්න ඉඩ ඇරල තියනවා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,777
    28,926
    113
    මෙලෝ තමන්ටම කියල ආර්ථික දර්ශනයක් vision එකක් නැති අනුන් දෙන ලනු කරලා බලන මුකුත් ලොකු වැඩක් කරගන්න බැරි උන්ගේ ලක්ෂණ තමයි ඔහොම කට්ටිය වට කරගෙන ගොන් ආතල් දෙන එක eg. ගෝඨා ගේ ගම සමග පිළිසඳර/කාබනික වගාව, මයිත්‍රී පාලගේ / අනුරගේ කුඩු ඇල්ලීම.

    JR, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, රනිල් ඔහොම කරලා තියනවද නැනේ
     
    • Like
    Reactions: KDH and Mr Bones

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අතයට ගණුදෙනුව දෙන ඒවා ඇප්ලිකේෂන් පාස්, එහෙම නැතුව හරි පාරෙන් එන උන් හැමදාම ෆේල්, උන්ට ලොවෙත් නැති හේතු දානවා. ඇයි ගණුදෙනුව නැහැනේ... අපි නොදන්න ප්‍රා.සභා උන්. ජනාධිපතිතුමා ඇත්තටම මෙහෙම බබාලට ඇක්ෂන් නොගෙන කොහොමද මේව නවත්තන්නේ? රටේ කොච්චර පොදු දේපළ වල අනවසර ඉදිකිරීම් කරල තියනවද? ඒව ගැන සභා දැන දැන කරන්න ඉඩ ඇරල තියනවා.
    මම නම් අත යට ගනුදෙනුවක් කරේ නෑ. අවසර ගන්නෙ නැතිව හැදුව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,469
    32,193
    113
    මම නම් අත යට ගනුදෙනුවක් කරේ නෑ. අවසර ගන්නෙ නැතිව හැදුව
    Ehema karapuwa gana complaint CIABOC walata kochchara enawa adda? Investigation ikman kaloth pokuru pokuru ahuwei parana game walai, dan karamin inna unui
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ehema karapuwa gana complaint CIABOC walata kochchara enawa adda? Investigation ikman kaloth pokuru pokuru ahuwei parana game walai, dan karamin inna unui
    උඹ කියන්නෙ අපිට වෙන එකෙක් අල්ලස් දීල ඉදිකිරීමක් කරගන්න ඇති කියල සැකේට අපිට CIABOC පැමිණිලි කරන්න පුළුවන් ද කියල නම්, එහෙම බෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,469
    32,193
    113
    උඹ කියන්නෙ අපිට වෙන එකෙක් අල්ලස් දීල ඉදිකිරීමක් කරගන්න ඇති කියල සැකේට අපිට CIABOC පැමිණිලි කරන්න පුළුවන් ද කියල නම්, එහෙම බෑ.
    Saketa nemei complaint karanna ona evidence based