මේ කියන විධියට අනවසර ඉදිකිරීම් කරලම නැද්ද? නිලධාරී බබාල ඒව දන්නෙ නැද්ද? පොදු භූමි වලත් අනවසර ඉදිකිරීම් කරන්න උඩගෙඩි දෙන රටක් මේක. ජනාධිපතිතුමා හිතනව නම් මේ නිලධාරීන් හරි අවංකයි කියල, ඔබතුමා රැවටිලා කියල තමයි කියන්න වෙන්නේ...
Last edited:
ඇත්තටම මේව විහිලු, මේ නිලධාරීන් ජනාධිපති ඉදිරියේ හැසිරෙන විධියට අවංක සේවයක් කරා නම් අනවසර ඉදිකිරීම් වෙලා තියෙයිද? අවංක උනොත් රාජ්‍ය සේවෙ ඉඳල හමාරයි. කල්ලි ගැහිල ගේම් දෙන උන් ඉන්නේ. එක එකා රැකගෙන අවංක මූණ ජනාධිපතිට පෙන්නලා ම්නිස්සුන්ට රටට ගේම් දෙන බහුතරේ තමයි ඉන්නේ...ඕකෙන් වෙන්නේ නිලධාරින්ට ගාන කපාගන්න තව chance එකක් එන එක විතරයි.. අනවසර නෙවෙයි කියලා ගොඩ දාලා දෙන්න තව කීයක්හරි ගනියි.. අපි නොදන්න චෙස්..
අතයට ගණුදෙනුව දෙන ඒවා ඇප්ලිකේෂන් පාස්, එහෙම නැතුව හරි පාරෙන් එන උන් හැමදාම ෆේල්, උන්ට ලොවෙත් නැති හේතු දානවා. ඇයි ගණුදෙනුව නැහැනේ... අපි නොදන්න ප්‍රා.සභා උන්. ජනාධිපතිතුමා ඇත්තටම මෙහෙම බබාලට ඇක්ෂන් නොගෙන කොහොමද මේව නවත්තන්නේ? රටේ කොච්චර පොදු දේපළ වල අනවසර ඉදිකිරීම් කරල තියනවද? ඒව ගැන සභා දැන දැන කරන්න ඉඩ ඇරල තියනවා.මමත් අනවසර ඉදිකිරීමක් කරලා තියෙනවා. අනවසර ඉදිකිරීම් කරන්නෙ කරන්න පුළුවන් නිසා
මම නම් අත යට ගනුදෙනුවක් කරේ නෑ. අවසර ගන්නෙ නැතිව හැදුවඅතයට ගණුදෙනුව දෙන ඒවා ඇප්ලිකේෂන් පාස්, එහෙම නැතුව හරි පාරෙන් එන උන් හැමදාම ෆේල්, උන්ට ලොවෙත් නැති හේතු දානවා. ඇයි ගණුදෙනුව නැහැනේ... අපි නොදන්න ප්‍රා.සභා උන්. ජනාධිපතිතුමා ඇත්තටම මෙහෙම බබාලට ඇක්ෂන් නොගෙන කොහොමද මේව නවත්තන්නේ? රටේ කොච්චර පොදු දේපළ වල අනවසර ඉදිකිරීම් කරල තියනවද? ඒව ගැන සභා දැන දැන කරන්න ඉඩ ඇරල තියනවා.
Ehema karapuwa gana complaint CIABOC walata kochchara enawa adda? Investigation ikman kaloth pokuru pokuru ahuwei parana game walai, dan karamin inna unuiමම නම් අත යට ගනුදෙනුවක් කරේ නෑ. අවසර ගන්නෙ නැතිව හැදුව
උඹ කියන්නෙ අපිට වෙන එකෙක් අල්ලස් දීල ඉදිකිරීමක් කරගන්න ඇති කියල සැකේට අපිට CIABOC පැමිණිලි කරන්න පුළුවන් ද කියල නම්, එහෙම බෑ.Ehema karapuwa gana complaint CIABOC walata kochchara enawa adda? Investigation ikman kaloth pokuru pokuru ahuwei parana game walai, dan karamin inna unui
Saketa nemei complaint karanna ona evidence basedඋඹ කියන්නෙ අපිට වෙන එකෙක් අල්ලස් දීල ඉදිකිරීමක් කරගන්න ඇති කියල සැකේට අපිට CIABOC පැමිණිලි කරන්න පුළුවන් ද කියල නම්, එහෙම බෑ.
ඔව්Saketa nemei complaint karanna ona evidence based