Hambuna mu neda?? oya hema gedarakama inne
Longbodied Cellar Spider
![]()
අල්ල තරංවත් ලොකු නෑ ඈතට එහෙම එකෙක් ඉන්නව කියලවත් පේන්නෙ නෑ. ඕනෙ නං අඟලක් දිග පලල ඇති. මං හිතන්නෙ ඌ පැද්දෙන්නෙ ආරක්ශාවට ඌ වේගෙන් පැද්දෙද්දි ඉන්නවද නැද්ද කියල හොයන්න අමාරුයි.නෑ නෑ මූ නෙමේ. මෙච්චර ලොකු නෑඅල්ල තරංවත් ලොකු නෑ ඈතට එහෙම එකෙක් ඉන්නව කියලවත් පේන්නෙ නෑ. ඕනෙ නං අඟලක් දිග පලල ඇති. මං හිතන්නෙ ඌ පැද්දෙන්නෙ ආරක්ශාවට ඌ වේගෙන් පැද්දෙද්දි ඉන්නවද නැද්ද කියල හොයන්න අමාරුයි.



![]()
අර බිත්ති වල ඉන්න ඔංචිලි පදින මකුලුව වගේ සතා මොකාද කියල දන්නවද ? ඌ නිකං ඉන්නෙම නෑ පැද්දි පැද්දි ඉන්නෙ. කෙස් ගස් විතර පොඩි කකුල් තියෙන්නෙ. කටිං හුලං ටිකක් වගේ පිම්බොත් ඌ පැද්දෙන වේගෙ වැඩි කරනව![]()

අපෝ වසංගත මගේ කාමරේ පුරාම ඉන්නවා![]()
ආන්න උගෙ නම හොයල දියංකො. ඉස්සර හිටිය දැන් කාලෙකිං දැක්කෙ නෑ ඌව

ekanam danne nehe bro...
අපි එහෙම නෑ
මොකක් එහෙනම් උබ රජ මාලිගාවක ඉපදිලා කුමාරයෙක් වගේ සුකුමාර ජීවිතයක් ගත කරපු එකෙක් බ්රාඅපි එහෙම නෑ
![]()
ඩිසයින් කරපු පුංචි රොබෙක් වගේ ආසාවෙ බෑ
මම හිතන්නෙ මූ ෂුවර් එකට පුකෙන් ලයිට් දාන ජාතියෙ එකෙක් කොහෙදි හරි දැකලා තියෙනවා මතක නෑ
කණාමැදිරියෙක් mutate වෙලා හැදිලද දන්නෙ නෑ![]()

Cellar Spider
![]()

දන්නව නම් මූ මොකාද කියපන්. වතුර බේසමක පාවෙවී ඉන්නකොට අල්ල ගත්තෙ.
තනිකර රත්තරං පාටයි.
mama dannawa oya kiyana eka,, hema gedarama mullaka peddi pedii inna ekane...
name danne bn,, common household spiders kiyala search kalama onna oya cellar spider awa.. unge jathiye ekek wenna athi