මේ කෙල්ලව දාගන්න මම මාර ට්‍රයි එකක් දෙනවා

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ඒ කොල්ල කෙල්ලට නීති දානවනම් හරි ඒවගේ උඹ ගාව ඉන්නවට වඩා සතුටින් හා නිදහසින් නෙමෙය්නම් ඉන්නෙ ඇත්ත කියල දාගනින්. කොල්ලෙක් ඉන්න කෙල්ලෙක්ට ලයින් කරන්න එපා ඒව පව් වැඩ වගේ විකාර කතා වැඩක් නෑ. හැබැයි ඇත්ත කියපන්. රවට්ටන්න එපා, ඒව සෙවල වැඩ. අනික ඒකිට අයිතියක් තියනව ඒකි ජීවත් වෙන්නෙ කාත් එක්කද කියල තීරනයක් ගන්න.

    හැබැයි නැති ප්‍රශ්න මවල, කොල්ල ගැන කෙල්ලට බොරු කියල ඒ වගේ පල් වැඩ කරල කපල් එකක් නෙමෙය් යාලුවො දෙන්නෙක් උනත් වෙන් කරන එක මහ සවුත්තුම වැඩක්. ඒ කොල්ලට වඩා හොඳින් උඹට ඒ කෙල්ලව බලාගන්න පුලුවන්නම් ඒකෙ මම වරදක් දකින්නෙ නෑ.

    වැදගත්ම දේ තමයි, ඇත්ත කිව්වාම වැටෙන්නෙත් නැත්නම්, ඒ කොල්ල කරන තරම් කැපකිරීමක් ඒකි වෙනුවෙන් උඹට කරන්නත් බැරිනම් ඒකෙ තේරුම උඹට වඩා ඒ කොල්ල කෙල්ලට ගැලපෙනව.

    මටත් හිතෙන්නෙ ඕක ලස්සනට ඇතිවෙච්ච ආසාවක්. ලස්සන ඒව දැක්කාම ඉස්සර මටත් ඔහොම හිතිල තියනව.

    දින නොබල රිප්ලයි එක දැම්මෙ. දැන් දැක්කෙ අවුරුදු දෙකකටත් ලගයි කියල. කමක් නෑ, මේවගේ ප්‍රශ්න තියන තව එවුන් කිරියට එයිනෙ ඉස්සරහට.....
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    උබ කරනදේම උබට කරොත්. පොඩ්ඩක් කල්පනා කරපං.
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මචන්.. කරුණාකරල ඔය වැඩේ නවත්තහන්. කවදහරි දවසක ඒකි උබට කැමති උනත් ඒකි එතනින් නතර වෙන්නෙ නෑ. උඹටත් රටේ නැති ප්‍රශ්ණ එනව ඔළුවට. අරූට සැනසීමකුත් නෑ. මට තේරෙන විදියට උඹ ලස්සනට විතරයි වශී වෙලා ඉන්නෙ. උන් දෙන්නට, උන් දෙන්නගෙ පාඩුවෙ ඉන්න දීල උඹ උඹේ වැඩක් බලා ගනින්.

    ඔව් පව් වැඩ කරන්න එපා.
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    තව ටිකකින් කෙල්ලත් එයි thread එකක් දාගෙන
    "මට කොල්ලෙක් ඉන්නව මගේ පස්සෙන් වෙන කොල්ලෙක් එනවා මම මොකද කරන්නේ?" කියාගෙන

    :lol:
     
    mafiya

    Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    තව කෙනෙක්ගේ කුඩුවක් කඩලා උඹ කුඩුවක් හැදුවත් සතුටින් ඉන්න බෑ ...එක තේරුම් ගන්න මුලින්ම...පවු වැඩ නොකර වෙන කෙල්ලෙක් හොයා ගනින්

    :yes::yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මේකයි.කෙල්ලට කොල්ලෙක් හිටියට ඒකි මම පතාගෙන ආපු එකනම් ,මට ඕන නම් මම එකිව ගන්නවා.කොල්ලා මට ප්‍රශ්නයක් නෑ.මම ඌට බයත් නෑ.මට අතක් තියන්න ආවොත් මම ඕකව පොලවට පස් කරනවා.මම මෙතන යන්නෙ කෙල්ලව බලෙන් උස්සන්න නෙවෙයි.ඒකිගේ කැමත්තැ ඇතිව අරූව හලලා මගේ වයිෆ් කර ගන්න.මම ඒක කොහොම හරි කරනවා.

    දැන් ඉතින් අවුරුදු 2ක් ගියානේ උඹේ ටිකිරි මොලෙන් හින්දි ෆිල්ම් වල තියෙන ගේම දීල කෙල්ල දාගෙන. දැන් ඉතින් සුරංගනා කතාවල වගේ living Happily ever after වෙන්න ඇති. :lol::lol::lol: ගොන් හරකා.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මේකයි.කෙල්ලට කොල්ලෙක් හිටියට ඒකි මම පතාගෙන ආපු එකනම් ,මට ඕන නම්...

    One day:

    පුතා/දුව : තාත්තේ ඔයාට කොහොමද අම්මව හම්බුනේ?
    roboman: මම පුතේ දුප්පත් කොල්ලෙක්ට කැ% වැඩක් කරලා ලව් එක කඩල අම්මව දාගත්තනේ. ඒකට කියන්නේ පතාගෙන ආව කියල.

    :lol::lol::lol:
     
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මේ ලෝකේ පතාගෙන එන දේවල් නෑ. ඒ වෙලාවේ අපිට දැනෙන දකින ඇහෙන දේට සිතුවිල්ලකින් හැගීමක් ජනිත වෙලා අපි එකට react කරන සරල concept එක තමයි උබ මේ කියන්නේ. උබ එක්කෝ තාම 16, 18 එකෙක් නැත්තම් අර 25 පැන්නත් තාම පොඩි එකෙක්වගේ හිතන එකෙක්. උබ මුලින් මිනිහෙක් වෙයන්: උබේ වරිගේ තව එකේව පාගල අයිති කරගන්න එපා. නැති එවුන් කරන වැඩ ඕව. ඔබේ ඔය පතාගෙන අපු ලව් එක උබ වයස 35, 40, 50 වෙනකොට නිකන් ෆිල්ම් එකක් එවර උනා වගේ එවර වෙයි. ඔය උබ දැන් දකින රූපේ හැමදාම ඔහොම නෑ.
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    කොල්ලවත් බැලන්ස් කරගෙන කෙල්ලත් බැලන්ස් කරන හැටි මට තේරෙන්නේ නෑ.මේකිව යාලු කර ගන්න හැටි දනන් එකෙක් ඉන්නවනම් කියලා දීපන්.
    උඹගේ අම්මව යවපන් ඌට හුකන්න කියලා. එතකොට කෙල්ල උඹට කැමති වෙයි :rofl:
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Only my wish... E kella uba ekka yaku wenna ona. Tika kalekata passe, thawa kollek, ube kellata try karala goda yanna ona. Ubata therenawada, danenawada ubata kochchara dukak danei keyala.

    Don't do anything which make repaint in ur life.