මේ කෙල්ලව දාගන්න මම මාර ට්‍රයි එකක් දෙනවා

KawudaOiBoy

Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    me wage sewalayanta hambenna o neth oya wage ewun ma thamai. dennama pita yaddi anee sooi. anee e ta passe lamayekuth hambela ammalage thaththalage purudda wadi diyunu karan kasadetama kalin ekko lamayek deela nathinam badak ussan aawama anee dennatama atheethe mathak wei. mama danna sira kathawak uncle kenek ta sidda una.. pauu bn umbala..
     
    • Like
    Reactions: Rockstar Athelete

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ thread එක පරණ එකක්. නමුත් thread එකේ reply දාපු උන්ට reply එකක් දාන්නම්.

    ගොඩක් එවුන් මෙකට විරුද්ධ වෙලා.

    නමුත් කාටවත් තේරිලා නැහැ මේ මිනිහා කරන්නේ හොඳ වැඩක් බව.

    ඒකියන්නේ චපල චාටර් කෙල්ලෙක් marry කරන්න යන කොල්ල ව එකෙන් ගලවාගන්න සහ ඒ සදහා අත්දැකීම් ලබා දෙන්න තමයී මෙය කරන්නේ.
    ධර්මයට අනුව හේතුඵල දහම උදාහරණයක් විදිහට අරගෙන බලන්න.

    කෙල්ල මූ ට set උනාම කර්ම ය විසින් දෙයක් ලැබෙයි.

    Love එක නැගලා යන්නේ attraction එක මත. අපි ට පේන දේ ට වඩා ගොඩක් එහා දෙයක් මෙතැන තියෙන්නේ. කෙල්ල මෙයා එක්ක සතුටින් ජීවත් උනොත් ඒකට හේතුව කෙල්ලට හරි කෙනා ලැබුණා කියන එක. කොල්ලා ටත් හරි කෙනා ලැබුණා කියන එක. බූට් එක වදින කොල්ල ට second chance එකක් ජීවිතේ ලැබුණ කියන එක හරි කෙනා තෝරාගන්න.

    හැම දෙයක් ම personal කරගෙන කන්නාඩි දාගෙන බලන්න එපා open minded වෙන්න.

    ජීවිතේ තියෙන්නෙ කාලාකණ්ණි relationship එක්ක හිරවෙලා ඉන්න නෙමෙයි සතුටින් ඉන්න. සතුට හොයන්න නම් යන කෙනාට යන්න දෙන්න පුරුදු වෙන්න ඉක්මනට. ජීවිතය කෙටියි.

    මේ වගේම සීන් එකක් උනා මගේ හොදම යලුවෙක් ට,
    ඌට කම්පැනි එකක ජොබක් සෙට් වෙලා ගියාම කැල්ලක් ගැන කියවන්න පටන් ගත්තා.
    ෆේස්බුක් එකෙන් ෆොටොස් පෙන්නුවම පට්ට කැල්ලක්, සුපුරුදු පරිදි මගෙන් මූ ඇහුවා මොකද බං කරන්නෙ කියලා, ඌට දුන්න උපදෙස් අනුව ඌ ටෝක් කරලා අහලා බලද්දි කොල්ලෙක් ඉන්නවාලු ගෙදරින් කතා කරපු
    ඩොකෙක්, ප්‍රිමියෝ එකක් එහෙම තියෙන එකෙක්, ඒ මදිවට උගේ තාත්තා ලොකු බිස්නස් කාරයෙක්, සල්ලි නිසා කෙල්ලත් ඌට කැමතියි ගෙදරිනුත් කැමතියි.

    ඒත් කෙල්ලයි මුයි සෙට් උනේ එක ලග මේස දෙකක, ඉතින් දැන් වෙන දේ කියන්න ඕන නැනෙ, ඔන්න දැන් යාලුකම පිරිලා ඉතිරිලා යනවා, OT වැඩි වෙනවා, නිවාඩු දවස් වලත් ඔෆිස් එනවා.
    මූත් ඇවිත් කිව්වා මචන් අද කිස් කරා පට්ට ආතල් බං ඌ මුලින් බලෙන් කිස් කරත් පස්සෙ ඒකිම කිස් කරලා බදින්න ඉන්න එකා එක්ක ට්‍රිප් ගිහින් තිබුනත් ඌ මොකවත් ම කරලා නැල්ලු, කෙල්ලට දැන් ලව් එකට නැතත් අනිත් පැත්තෙන් මූට සෙට් උනා.

    පස්සෙ දෙන්න රූම් යන්නත් පටන් ගත්තා කෙල්ල පෙට්ටිය කඩලා නැති උනත්.

    ඔන්න කොහොම හරි කරලා අර ලව් එක කඩලා, ගෙදරත් බැලන්ස් උන ගමන් ක්ශනිකව බැන්දා මුන් දෙන්නා..

    දැන් මුගෙන් කනක් ඇහිලා ඉන්න නැ අපිට,
    මූට බොන්න දෙන්නෙ නැ, නිවාඩු දවසට එලියට එන්න දෙන්නෙ නැ, ෆේස්බුක් යන්න නැ, පව් මූ,
    දවසක් මම අපේ වයිෆ් එක්ක ඉන්න තැනක සිගරට් එකක් ගහන් ඉන්නවා මූයි උගේ ගැනියි දැකලා, මාව ආශ්‍රය කරන්නත් එපා කියලා :D

    මම කියන්න ගියේ මෙහෙම කේස් එකක්, අපිට සාමන්ය කෙල්ලෙක් ට ක්‍රශ් එකක් ඇති වෙනවට වඩා, වෙන එකෙක් ගෙ කැල්ලකට ක්‍රශ් එකක් ආවොත් එක අපිට දැනෙනවා වැඩියි.
    සමහර විට බැදපු නැති එකක් සෙට් උනත් ගහන්න යන්නෙ නැති උන්, බැදපු ඒවට කෙලලා එනවා පට්ට රිස්ක් එකක් අරන් ගෙදරටම ගිහින්.
    ඒක පොඩි මානසික ආතල් එකක්,
    එහෙම උනාම හිතෙන්නෙ අර අනිත් එකාට වඩා අපි පොර වෙලා කෙල්ල කඩාගන්න එක ම්සක්.
    කෙල්ල ඇත්තටම ඒ තරම් වටිනවද කියන එක නෙමෙයි.
    සමහර හොටු කෙල්ලොන්ට හොද කොල්ලො මරාගන්නවා ඔය හේතුව හින්දා, පිට එවුන්ට ඒක ජෝක් එකක්.

    අනිත් එක ඔය කෙල්ලො එකෙක් එක්ක යාලුවෙලා ඉන්නෙ ඌව බදින්නම හිතාගෙන, අපි ඕක අපේ කරේ එල්ලගත්ත ගමන් කියන්නෙ බදිමු බදිමු, ඊට පස්සෙ කරගත්ත ගොං කම කියලා හිතෙයි, :D

    නව මානයන් දෙකක් අඩෝ කිරියේ ඉන්නෙත් මාර ඩයල් ටිකක් ;);)
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    උන් දෙන්නම තේරෙන සිංහලෙන් කිව්වම උබට පැත්තකට වෙලා ඉන්න බැරිද? ලංකාවෙ ඉන්න සමහර පොන්නයො හිතන් ඉන්නෙ කෙල්ලෙක් හිනා වෙන්නෙ බඳින්න කැමති උන් එක්ක කියල. යකෝ හිනා වෙනව ඇත්තෙ මනුස්සකමට. කොල්ල ගහන්න එන්නෙ නැතුව ඇත්තෙ උබ වගේ කුණු ගොඩක් එක්ක නිකම් කේස් දාගන්න අකමැති නිසා වෙන්න ඇති. ලබන ආත්මෙට පව් පුරෝගන්නෙ නැතුව හිටහන් :angry:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,671
    21,306
    113
    මේ thread එක පරණ එකක්. නමුත් thread එකේ reply දාපු උන්ට reply එකක් දාන්නම්.

    ගොඩක් එවුන් මෙකට විරුද්ධ වෙලා.

    නමුත් කාටවත් තේරිලා නැහැ මේ මිනිහා කරන්නේ හොඳ වැඩක් බව.

    ඒකියන්නේ චපල චාටර් කෙල්ලෙක් marry කරන්න යන කොල්ල ව එකෙන් ගලවාගන්න සහ ඒ සදහා අත්දැකීම් ලබා දෙන්න තමයී මෙය කරන්නේ.
    ධර්මයට අනුව හේතුඵල දහම උදාහරණයක් විදිහට අරගෙන බලන්න.

    කෙල්ල මූ ට set උනාම කර්ම ය විසින් දෙයක් ලැබෙයි.

    Love එක නැගලා යන්නේ attraction එක මත. අපි ට පේන දේ ට වඩා ගොඩක් එහා දෙයක් මෙතැන තියෙන්නේ. කෙල්ල මෙයා එක්ක සතුටින් ජීවත් උනොත් ඒකට හේතුව කෙල්ලට හරි කෙනා ලැබුණා කියන එක. කොල්ලා ටත් හරි කෙනා ලැබුණා කියන එක. බූට් එක වදින කොල්ල ට second chance එකක් ජීවිතේ ලැබුණ කියන එක හරි කෙනා තෝරාගන්න.

    හැම දෙයක් ම personal කරගෙන කන්නාඩි දාගෙන බලන්න එපා open minded වෙන්න.

    ජීවිතේ තියෙන්නෙ කාලාකණ්ණි relationship එක්ක හිරවෙලා ඉන්න නෙමෙයි සතුටින් ඉන්න. සතුට හොයන්න නම් යන කෙනාට යන්න දෙන්න පුරුදු වෙන්න ඉක්මනට. ජීවිතය කෙටියි.

    Wow.. A different prespective...
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,671
    21,306
    113
    මේ වගේම සීන් එකක් උනා මගේ හොදම යලුවෙක් ට,
    ඌට කම්පැනි එකක ජොබක් සෙට් වෙලා ගියාම කැල්ලක් ගැන කියවන්න පටන් ගත්තා.
    ෆේස්බුක් එකෙන් ෆොටොස් පෙන්නුවම පට්ට කැල්ලක්, සුපුරුදු පරිදි මගෙන් මූ ඇහුවා මොකද බං කරන්නෙ කියලා, ඌට දුන්න උපදෙස් අනුව ඌ ටෝක් කරලා අහලා බලද්දි කොල්ලෙක් ඉන්නවාලු ගෙදරින් කතා කරපු
    ඩොකෙක්, ප්‍රිමියෝ එකක් එහෙම තියෙන එකෙක්, ඒ මදිවට උගේ තාත්තා ලොකු බිස්නස් කාරයෙක්, සල්ලි නිසා කෙල්ලත් ඌට කැමතියි ගෙදරිනුත් කැමතියි.

    ඒත් කෙල්ලයි මුයි සෙට් උනේ එක ලග මේස දෙකක, ඉතින් දැන් වෙන දේ කියන්න ඕන නැනෙ, ඔන්න දැන් යාලුකම පිරිලා ඉතිරිලා යනවා, OT වැඩි වෙනවා, නිවාඩු දවස් වලත් ඔෆිස් එනවා.
    මූත් ඇවිත් කිව්වා මචන් අද කිස් කරා පට්ට ආතල් බං ඌ මුලින් බලෙන් කිස් කරත් පස්සෙ ඒකිම කිස් කරලා බදින්න ඉන්න එකා එක්ක ට්‍රිප් ගිහින් තිබුනත් ඌ මොකවත් ම කරලා නැල්ලු, කෙල්ලට දැන් ලව් එකට නැතත් අනිත් පැත්තෙන් මූට සෙට් උනා.

    පස්සෙ දෙන්න රූම් යන්නත් පටන් ගත්තා කෙල්ල පෙට්ටිය කඩලා නැති උනත්.

    ඔන්න කොහොම හරි කරලා අර ලව් එක කඩලා, ගෙදරත් බැලන්ස් උන ගමන් ක්ශනිකව බැන්දා මුන් දෙන්නා..

    දැන් මුගෙන් කනක් ඇහිලා ඉන්න නැ අපිට,
    මූට බොන්න දෙන්නෙ නැ, නිවාඩු දවසට එලියට එන්න දෙන්නෙ නැ, ෆේස්බුක් යන්න නැ, පව් මූ,
    දවසක් මම අපේ වයිෆ් එක්ක ඉන්න තැනක සිගරට් එකක් ගහන් ඉන්නවා මූයි උගේ ගැනියි දැකලා, මාව ආශ්‍රය කරන්නත් එපා කියලා :D

    මම කියන්න ගියේ මෙහෙම කේස් එකක්, අපිට සාමන්ය කෙල්ලෙක් ට ක්‍රශ් එකක් ඇති වෙනවට වඩා, වෙන එකෙක් ගෙ කැල්ලකට ක්‍රශ් එකක් ආවොත් එක අපිට දැනෙනවා වැඩියි.
    සමහර විට බැදපු නැති එකක් සෙට් උනත් ගහන්න යන්නෙ නැති උන්, බැදපු ඒවට කෙලලා එනවා පට්ට රිස්ක් එකක් අරන් ගෙදරටම ගිහින්.
    ඒක පොඩි මානසික ආතල් එකක්,
    එහෙම උනාම හිතෙන්නෙ අර අනිත් එකාට වඩා අපි පොර වෙලා කෙල්ල කඩාගන්න එක ම්සක්.
    කෙල්ල ඇත්තටම ඒ තරම් වටිනවද කියන එක නෙමෙයි.
    සමහර හොටු කෙල්ලොන්ට හොද කොල්ලො මරාගන්නවා ඔය හේතුව හින්දා, පිට එවුන්ට ඒක ජෝක් එකක්.

    අනිත් එක ඔය කෙල්ලො එකෙක් එක්ක යාලුවෙලා ඉන්නෙ ඌව බදින්නම හිතාගෙන, අපි ඕක අපේ කරේ එල්ලගත්ත ගමන් කියන්නෙ බදිමු බදිමු, ඊට පස්සෙ කරගත්ත ගොං කම කියලා හිතෙයි, :D
    Another great reply... You really shed a light on this