මේ කෙල්ල කපටිද,අහින්සකද මචන්?

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    ගිය කෙල්ලෝ අයෙත් ලගට ගන්න එපා..:no::no:
    උන් යන්නේ උන්ට එපා නිසානේ...:frown:
    අවොත් අයේ එන්නේ අමාරුවේ වැටුන නිසා...:frown: (නැත්නම් කැමැත්තකින් එනවා නෙමෙයි කලින් ගියෙත් අකමැති නිසානේ...)
    ඕකි නම් බදින්න එපා.. බැන්දත් හිතුන වෙලාවට යාවි හිතුන වෙලවට් ඒවි.. පවුල් ජිවිතයක් කියන දෙයක් නැති වේවි..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    a pol buruwa mn bn,ubala hemoma kiyanawa aki hoda kellek nemy kiyala,ath mata aki amathaka karanna amarui bn.mata therenna ne bn kello mahema karanna ay kiyala
    අවුරුදු හයක සීරියස් ලව් කරලා ඒ කෙල්ලා ගිය මාසේ වෙන කොල්ලෙක් බැදලා ගියා.. එළකිරි එකේ කොල්ලොන්ගේ වචන වලට පින්සිද්ද වෙන්න වෙන්න මම දැන් ඒ ගැන හිතන්නෙත් නෑ..:no: ඒ කෙල්ලට නහින්නෙත් නෑ..:no: ඒ නිසා තෝ පිස්සු නටන්නේ නැතුව හිටපන්..:yes: ඒ කෙල්ලා එහේ ජෝගි නටනට ආතල් ගන්නවා.. උබ මෙතන නිකම් නහින්න හදනවා..:angry::angry: මෝඩ වෙන්න එපා බන්.. අම්මා තාත්තා ගැන හිතපන් කොහෙවත් යන වෙස ගෑනු ගැන හිතන්නේ නැතුව..:yes: උබට දවසක හොද කෙල්ලෙක් සෙට් වෙයි එදාට හිතේවි මම අර කොහෙවත් යන වැඩකට නැති කෙල්ලෙක්ට නැහුනේ අපරාදේ කියලා...:yes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    :yes::yes::yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,238
    20,874
    113
    හස්තිශෛලපුර
    machan... me thread eka ube yaluwata pennapan...

    For your friend:: Machan muwa hospital ekakata aran gihin hoda doctor kenekgen advice ekak dipan...

    Api jiwath wenne max awurudu 80. Tharuna kale thiyenne max 20yrs. Uba ekenuth 5yrs winasa karan.
     
    MAmm123

    Member
    Feb 1, 2012
    178
    17

    machan yaluwek nemy bn,ma mage kathawa.mage jeewithe wage idapu kellagei magei kathawa
     
    MAmm123

    Member
    Feb 1, 2012
    178
    17
    0
    Colombo
    අවුරුදු හයක සීරියස් ලව් කරලා ඒ කෙල්ලා ගිය මාසේ වෙන කොල්ලෙක් බැදලා ගියා.. එළකිරි එකේ කොල්ලොන්ගේ වචන වලට පින්සිද්ද වෙන්න වෙන්න මම දැන් ඒ ගැන හිතන්නෙත් නෑ..:no: ඒ කෙල්ලට නහින්නෙත් නෑ..:no: ඒ නිසා තෝ පිස්සු නටන්නේ නැතුව හිටපන්..:yes: ඒ කෙල්ලා එහේ ජෝගි නටනට ආතල් ගන්නවා.. උබ මෙතන නිකම් නහින්න හදනවා..:angry::angry: මෝඩ වෙන්න එපා බන්.. අම්මා තාත්තා ගැන හිතපන් කොහෙවත් යන වෙස ගෑනු ගැන හිතන්නේ නැතුව..:yes: උබට දවසක හොද කෙල්ලෙක් සෙට් වෙයි එදාට හිතේවි මම අර කොහෙවත් යන වැඩකට නැති කෙල්ලෙක්ට නැහුනේ අපරාදේ කියලා...:yes:

    mata therenawa bn ubala kiyana de.ath mn kohomada bn akiwa amathaka karana?ahenam meta awrudu 3ta kalin mn aka karala iwary bn.
     
    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    apo machan matat oya seen ekama tama.macho.math kellata awurdu 3k tisse luv karanwa mchan.mage wadath nokara machan.eki maththema tama nahune machan.but man godak welawata ekita parissam wenda arawa mewa kiyala hodin kiyala kiyala antimata eki kiyana dewal ahuwe nathuwama mama ibema wage baninda purudu una.meki eth hitiya.math mekiwa thani kare na koi welawediwath .eth me langadi ekige parana yaluwek wela hitapu ekek msg karanda gatta.man epama kiwwa.eki kiwa a yaluwek vitarai kiyala.bt me langadi kiyanwa ekita u gana hitha giyalu.a wena mokawath hinda nemelu machan arau hodata text karapu nisalu.man itin mekitwa danata tiyan inwa machan.man dan baninneth na mukuthma na.but dan itin api denna unnata inne kisima sure ekak nathuwa.godak kellanta agayak nae machan.ekai awula.un hoyanne godak thaawakalikawa santhosa wenda vidiyak.ganan gandepa macho.kawadahari mehema unta godak vindawanda wenawa.shape eke gaanak nathuwa idapan.hithata amaru unath.tika tika hitha hadei machan.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    mata therenawa bn ubala kiyana de.ath mn kohomada bn akiwa amathaka karana?ahenam meta awrudu 3ta kalin mn aka karala iwary bn.
    මටත් ඔහොම තමයි මුලින්ම... එත් උබට මොලයක් කියල දෙයක් තියෙනවනේ.. අන්න එක තියෙන්නේ ඕවට පොඩ්ඩක් හිතපන්.. මමත් මුලින් හිතුවේ මගේ මුළු ජීවිතේම කෙල්ල තමා එයා නැතුව ජිවත් වෙන්න බෑ.. එයා නැත්නම් මැරෙනවා... ඒ උනාට මම දැන් එහෙම හිතුවා නේද කියලා මතක වෙනකොටත් මටම නොන්ඩි බන්... එකී උබට ලව් නැත්නම් උබ අහවල් දේකටද බන් ඒකිට ඔච්චර නැහිගෙන කරන්නේ.. යකෝ ඔයිට වඩා උබේ අම්මා ආදරෙයි උබට දහස් ගුනේකටත් වැඩියෙන් උබේ ඒකිට නෙමෙයි උබ අම්ම වෙනුවෙන් ඔහොම නැහියන්.. යකෝ අම්ම කෙනෙක් වෙනුවෙන් නැහිලා පිස්සු හැදුනත් මැරුණත්... මිනිස්සුගේ හිතේ ඒ කොල්ල ගැන තියෙන්නේ ගෞරවයක් එත් කොහෙවත් යන කෙල්ලෙක් වෙනුවෙන් එහෙම උනොත් මිනිස්සුගේ හිතේ උබ ගැන තියෙන්නේ පිළිකුලක්... මොලේ කල්පනා කරලා හිතපන්... මම මෙච්චර ටයිප් කරන්නේ කොල්ලෙක් නිකම් අමාරුවේ වැටෙනවට අකමැති නිසා.. මමත් මෙහෙම අමාරුවේ වැටෙන්න ගියාම එළකිරි එකේ කවදාවත් දැකපු නැති කොල්ලෝ තමයි මට කතා කරලා මාවගොඩ දැම්මේ...:yes::love:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    okay then so sorry for everything what I've done.Just call dear,because your a girl :yes:
    me wage deyak wunama kiyanna lesiy karanna amarui. but ooka common problem ekak, ganu pirimi katat wenawa...
    eka deyay machan eyagen eth wenna lan wenna eyat krama tiyanna epa. eyawa mathak wena dewal dala yanna. mathakayan thiyewi...eth tika kalekin ekath nethi wenawa...
    uba oya kiwa widyat love karana keneknam oya widiyat inna.. galapena kena nohithana widiyakat hambawenne.. ikman wenna epa..
    ethakan ube jeewithe hadaganna.. salli hambu karanna.. gewal hadanna wahana ganna.. etkot ube iranam karee hamba una dawast eyath ekka satuten inna puluwan..
    mawa wishwasa krnna ihirunu kirata adanna epa..
    oya de matat una oya kella yalu wela hitya anik kollongen one adare labenne nathi unama oya lagat enawa adare labanna tempory, echcharai eyat one de uben laben na machan.. eeka ehemai eyalawa satutu karala thiyanna be kawadwt.. eyage waradak newi ee eyage hati.. ewa hadana one na.. uba kawadahri man kiyana de therum ganiy hodat anik dewal hadagattot..
    ada mage FB eke mage kalin ekkena innawa mage success eka eya dakinawa.. eth man wachanayakwat katha karanne na.. mata dan pana wage adare karana kenek innawa, ee ati ban jeewithet..
    api adare newi apita pana wage adare karana kenek labunama jeewithe godak satutui machan.. ehema kenek labenna thiyna awasthawa nethi karaganna epa..
    jaya wewa!!!
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අන්න උඹට ඇත්ත තේරුම් ගියා මචෝ..:yes::love: ඇත්තටම සතුටුයි.. මම කලිනුත් කිව්වනේ උඹ අනිත් එවුන්ට වඩා හොඳයි කියලා.. එල එල මචං එහෙම තමා ඉන්න ඕන.. පුංචි දුකක් ඇති.. ඒකත් එහෙමම හිතේ ගුලි කරගෙන වරෙන් අපිත් එක්ක හෙට ඉඳන් ආතල් එක්ක ගන්න.. අපි ඔය දුක නැති කරලා ගන්නම්.. හැබැයි තාම ඉගෙනගන්නවා නම් ඒ වැඩ ටික සුපිරියට කරන්න ඕනි.. ජොබක් කරනවා නම් ඒකත් හරියට කරන්න ඕනි.. බොරුවට මේකෙ කාලෙ කන්න එපා.. මම එළකිරි එන්නෙ ජොබ් එක කරන ගමන්.. අනිත් අයත් එහෙමයි..

    උඹ තමන්ගෙ අනාගතේ වෙනුවෙන් වැඩ කරපන් මචං.. හැමදේකින්ම පරිපූර්ණ මිනිහෙක් වෙන්න බැරි එක ඇත්ත මචං.. ඒත් ගෙයක් දොරක් හදාගෙන, පොත පතේ කීයක් හරි දාගනින්කො.. උඹට කෙල්ලො ගන්න බැරිද බලන්න.. උඹට වරදින්නෙ නැහැ කොල්ලා හොදට හිතලා මතලා තීරණ ගත්තොත්.. උඹ පරක්කු නෑ.. බඩුවක් එක්ක යාළුවෙලා බොරුවට උඹගෙ ඔය ලස්සන ජීවිතේ අනාගන්නෙ මොකටද බං.. උඹට ඇත්ත තේරුම් ගිය එක ගැන නම් ඇත්තටම මට ගොඩක් සතුටුයි මචෝ..

    මේකයි මචං අද කාලෙ ජොබක්, ඉන්න තැනක් නැත්නම් කෙල්ලෙක් ගන්නවා බොරු.. මොන කෙල්ලද කැමති දුක් විඳින්න.. අනික උඹ කැමති නැහැනේ කෙල්ලට දුකක් දෙන්න.. අන්න ඒකයි මම කිව්වෙ..

    ඔය කලින් ගස්ස ගස්ස ගියපු එවුන් උඹ හොඳ ජොබක් කරනකොට.. රෝද හතරෙ වන්ඩියකින් බහිනකොට හිනාවේගෙන එයි කතා කරන්න.. බලපන්කො බොරුද කියලා මම කියන්නෙ..:rofl:

    උඹට ජයෙන් ජය පතනවා කොල්ලා.. උඹ එලස් ඈ..

    අනිවා මචෝ.. තමන් ගැන, තමන්ගෙ අනාතගේ ගැන හිතලා වැඩ කරන්න ඕනි මුලින්.. එතකොට ඌ ඌටත් නොදැනි ඉහළට යනවා.. එදාට කෙල්ලො හොයාගන්න බැරිද බං..:D

    Ube comment okkoma agaya karanawa :yes: Man kiynne api pana arala adare karana kenekta wada apita pana arala adare karana kenek hoyaganna kiyla...
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    yako ekama kellekgen eki gana dena dena serin sereta ohoma boot kana sirithak thiyenawada......
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    anthima pahath,thuttu deke kellek...ne ne amu wesiyek...
    kollange adareta oya eka kellekutawath lan wenna be...
    ohoma kello pajathai....

    Shez a BITCH n also a whore. Stay out of her machn ube life akama nethi karala dai

    அவர் ஒரு பரத்தையர் ஒரு பிச் உள்ளது. அவளை வெளியே இருங்கள்

    onna demalenuth kiwwa :D
     
    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    කෙල්ල බොග 70වයි..උබට ආදරේ කරන කෙල්ලෙක් හොයාගනින්..
     
    MAmm123

    Member
    Feb 1, 2012
    178
    17
    0
    Colombo
    apo machan matat oya seen ekama tama.macho.math kellata awurdu 3k tisse luv karanwa mchan.mage wadath nokara machan.eki maththema tama nahune machan.but man godak welawata ekita parissam wenda arawa mewa kiyala hodin kiyala kiyala antimata eki kiyana dewal ahuwe nathuwama mama ibema wage baninda purudu una.meki eth hitiya.math mekiwa thani kare na koi welawediwath .eth me langadi ekige parana yaluwek wela hitapu ekek msg karanda gatta.man epama kiwwa.eki kiwa a yaluwek vitarai kiyala.bt me langadi kiyanwa ekita u gana hitha giyalu.a wena mokawath hinda nemelu machan arau hodata text karapu nisalu.man itin mekitwa danata tiyan inwa machan.man dan baninneth na mukuthma na.but dan itin api denna unnata inne kisima sure ekak nathuwa.godak kellanta agayak nae machan.ekai awula.un hoyanne godak thaawakalikawa santhosa wenda vidiyak.ganan gandepa macho.kawadahari mehema unta godak vindawanda wenawa.shape eke gaanak nathuwa idapan.hithata amaru unath.tika tika hitha hadei machan.

    mn try karanawa machan,balamu mata puluwan unoth mn maga nawaththapu hema deyakma mula idan patan gannawa,a hema detama haras wela inna ma kella bn.aki amathaka karanna puluwan nam mata......