මචන් සිරසේ යන තූර්යා tele drama එකේ ඉන්න මේ කොට මොඩල් එක කවුද බන්?
හෙන cute ඒකි වෙලාවකට , එල කෑල්ල.



නමක් වත් දන්නේ නෑනේ





ඒ මල හෝන්තුව නෙමේ බන්.හොයි හොයි;16217286 said:Koi ekkenaada? Lochana da?

anikaubala Tv balanawada tama ?
ඔය දැරිවිමයි නේද මේ ඉන්නෙත් ?

උඩ විඩියෝ එකේ ඉන්නේ එයා නෙවෙයි.
![]()
මේ ඉන්නේ එයා තමයි....
සඳනි පතිරණගේ



මේ නම් එයා නෙමෙයි ඒත් මෙයාගෙත් අමුතු ලස්සනක් තියෙන්නෙ, හිනාවෙනකොට මාරයි
මෙන්න මෙයා තමයි ඔය කියන ලමයා, දවසක් පත්තරේ තිබුන මෙයාගේ ෆොටෝ වගයක් දැකලා මට පිස්සු හැදුනා...![]()
