මේ කෙල්ල කවුද?

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
0.jpg

safe_image.php

මචන් සිරසේ යන තූර්යා tele drama එකේ ඉන්න මේ කොට මොඩල් එක කවුද බන්?
හෙන cute ඒකි වෙලාවකට , එල කෑල්ල. :love::love::love: :D:D

නමක් වත් දන්නේ නෑනේ :(:(
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    hmm..amutu gathiyak nam tiyenawa..mama mulinma dakke sirase yana double game kiyala programe ekedi..
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පොඩි කාලේ ඉඳන්ම ළමා වැඩසටහන් වලින් එහෙම ආව කෙනෙක් මෙයා :yes::yes:
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    උඩ විඩියෝ එකේ ඉන්නේ එයා නෙවෙයි.

    1456731_1375149989399793_2115798888_n.jpg


    මේ ඉන්නේ එයා තමයි....
    සඳනි පතිරණගේ
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    ඔය දැරිවිමයි නේද මේ ඉන්නෙත් ? :confused::confused:


    මේ නම් එයා නෙමෙයි ඒත් මෙයාගෙත් අමුතු ලස්සනක් තියෙන්නෙ, හිනාවෙනකොට මාරයි :love:

    උඩ විඩියෝ එකේ ඉන්නේ එයා නෙවෙයි.

    1456731_1375149989399793_2115798888_n.jpg


    මේ ඉන්නේ එයා තමයි....
    සඳනි පතිරණගේ

    මෙන්න මෙයා තමයි ඔය කියන ලමයා, දවසක් පත්තරේ තිබුන මෙයාගේ ෆොටෝ වගයක් දැකලා මට පිස්සු හැදුනා...:love::love::love:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    මේ නම් එයා නෙමෙයි ඒත් මෙයාගෙත් අමුතු ලස්සනක් තියෙන්නෙ, හිනාවෙනකොට මාරයි :love:



    මෙන්න මෙයා තමයි ඔය කියන ලමයා, දවසක් පත්තරේ තිබුන මෙයාගේ ෆොටෝ වගයක් දැකලා මට පිස්සු හැදුනා...:love::love::love:

    මෙයා එෆ් බි එකේ ඉන්නවා, ;)