මේ කෙල්ල කවුද?

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    මම O/L වෙනකල් ගියේ නුගේගොඩ ජෝන් එකට මචං...අපි ඉස්කෝලේ ඇරිලා ඉද්දි ඕකි යනවා තාත්ත එක්ක බයික් එකේ ගෙදර..මගේ අඳුරන යාළුවො සෙට් එකකුත් ඉන්නවා රොටරි වත්තේ...උන් තමයි ඉතින් ඕකිගේ විස්තර කිව්වේ..කොල්ලෙක් ඉන්නවා බන් මම හිතන්නේ..ගෙවල් වලින් සීන් එක දන්නවදත් කොහෙද :rolleyes: අපේ එළකිරි එකේ උන්ට ඉතින් ඒවා වැඩක් නෑනේ :lol:

    uba mona year eke da OL ?
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    නාට්‍ය නම් බලන්නෙම නෑ .
    සිරස බලන එක නවත්තලත් ගොඩක් කල්.