මේ කෙල්ල මගේ ජීවිතේ වනසනවා යාලුවනේ

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඉගනගෙන සල්ලි හම්භ ගෙවල හදලා සේරම කරද්දි මිරිකපු නැති කෙල්ලෙක් හොයන්න වෙන්නෙ නැහැ උඹට :rofl::baffled:

    Apo puluwan kello hariyata track 1 ta watunoth 25 weddi oya dela 3 nama kraganna puluwan:P krala kiyanne 25 wenna awurudu 2 k tiyeddi okkoma karagatta:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මටනම් පේන්නේ මචන් ඔයාට තියෙන්නේ මානසික රෝගයක්... :D විෂාදය වෙන්න පුලුවන්. :baffled: වහාම මනෝ වෛද්‍යවරයෙක් හමුවන්න..:yes::D
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මුගෙ බොරු හැමදාම මොකක් හරි හැල්ලක් දානවා එලකිරියෙ ඉන්න උන්ව මොඩයාට අන්දන්න මුගෙ ත්‍රෙඩ් ලිස්ට් එක බලපල්ලා උබලා බොරුවට කාලෙ නාස්ති කරලා මුට උපදෙස් දෙන්න යන්න එපා

    Ow uba hari. ekko mu real moda pakek.. nathnam methana athal gannawa.

    me muge real thathwenam oyita wada hodai tho puka hapagena mariyan, apita paw nodi.

    2u5wg8z.jpg
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    මටනම් පේන්නේ මචන් ඔයාට තියෙන්නේ මානසික රෝගයක්... :D විෂාදය වෙන්න පුලුවන්. :baffled: වහාම මනෝ වෛද්‍යවරයෙක් හමුවන්න..:yes::D

    :yes::yes::yes::yes::yes:
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    පත්තරේ Ad එකක් දාන්න, නැත්නම් facebook එකේ girl school එකක group එකකට ගිහින්, single අය තෝරලා request යවලා බලන්න randomly, එහෙමත් නැත්නම් Indian Dating site එකකට ගිහින් බලන්න, ඕන තරම් හොයාගන්න පුලුවන් කෙල්ලෝ/කොල්ලෝ දෙගොල්ලොම.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවංකව ම අහන්නේ උඹට වෙන වැඩ නැද්ද?

    ඇයි යකෝ මේ කෙල්ලෙක් නිසා මේකා *කේ ටිංකිරි ගාගත්ත ගමන්.......
    ඉදහන් කෝ ඔය වේ* **වන්ට ඕන **තක් කර ගන්න කියල අපි වගේ ඉග දාගෙන.......

    ගැඩවිලා වගේ පස්සෙන් යන්නෙ නැතුව ඉදපං බං මේ අපිට ප්ලග් වෙලා..........
    කෙල්ලො නම් බැරියැ ඔය පදුරකට ගැහුවත් විසි වෙන්නේ එකසිය ගානට..............
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    By reading this I remember a popular saying

    "Don't shit on where you eat".


    සිංහලෙන් කිව්වොත් තමුන් වැඩ/රැකියා ස්තාන වල ජංගි ලෙඩ දා ගන්න එපා.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    By reading this I remember a popular saying

    "Don't shit on where you eat".


    සිංහලෙන් කිව්වොත් තමුන් වැඩ/රැකියා ස්තාන වල ජංගි ලෙඩ දා ගන්න එපා.

    සිරා කථාව :rofl::rofl:
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    දැන් තරුණ පරම්පරාව දුක් විදින ප්‍රශ්න මොන තරම් සරල ලදබොලද එවද කියල දැක්කාම. පුදුම හිතෙනවා
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ඔය කියන කෙල්ල උඹට කොහෙමත් ගැලපෙන්නේ නේ බන්. ඔය ප්‍රශ්නෙම මටත් අව බන්. අන්තිමට මට ඇත්තටම ආදරේ කරන කෙල්ල මම නොහිතපු විදියට මට සෙට් උනා. අපි දැන් බැඳලා ගොඩාක් කල්. ඕව හිතන්න දේවල් නෙවෙයි. මේ වෙලාවේ උඹට ගොඩ එන්න ටිකක අමාරු බව ඇත්ත. එත් උඹ ගොඩ එන්න ඕනේ. ඕව අල්ලලා දාපන්.
     
    Last edited:

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ubata thiyena aula thama matath thiyenne.apita minisuu hari lakoui ban.eth unta apiwa loku na.samahara welawata mokek wat ganan gannathi ekek ganan ganna giyamay oka wenne.un uda yanawa wadi ban.ganan gannepa ban matanam dan titta wela
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    ඔව්වද බන් මිනිස්සුන්ට තියන ප්‍රශ්න. අමතක කරල දාපන් මචන්. ඔනවට වඩා හිතන්න එපා බන්.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    miniho uba mulin hoda thathwekata waren.ubama kiyanwa "ඒත් ඒ අයට මාව පේන්නේ පො#න විහිලුවක් වගේ". a mokda uba onwata wada hitha hoda nisa wenna athi. ai uba kellonta wada wada inne. ube gamana uba pala. ethakota hariyana kella ubata set wei.
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    man danne na umba apen athal gannawada kiyala...

    habai oy akiyana dewala aththanam bn dan me loken bagayak ma diwinasagena...

    umba mona labbakatda bn kellek umbath ekka yalu wenakan inne...

    ai umbe iskole yaluwo class wala yaluwo etakota othana wada karan thana yaluwo nadda bn kollo?
    un ekka set weyanko... trips palayan hawasata set wela athal ekak ganin...

    umba inne ude wadata yanawa hawasa gedara enawa...nikan inna welwata phone eka hari lap eka hari aragena ekata oluwa oba gena innawa... nida gannawa kanawa...

    oita wada godak dewal thiyanawa bn jiwithe karanna...

    anika kello kiyanne unta wadak thiynawanam innawa nattam naa..habai umba sira kollo tikak yaluwo karagatttot umba watunu welawadi umba ekka idi bn...

    :yes::yes::yes::yes: