බොන්න නෙමේ ගල් කපන්න සෙට් වෙන්නද යන්නේ ඇහුවෙbeela prashana wisadanna baha saho![]()


බොන්න නෙමේ ගල් කපන්න සෙට් වෙන්නද යන්නේ ඇහුවෙbeela prashana wisadanna baha saho![]()


ඉගනගෙන සල්ලි හම්භ ගෙවල හදලා සේරම කරද්දි මිරිකපු නැති කෙල්ලෙක් හොයන්න වෙන්නෙ නැහැ උඹට![]()
krala kiyanne 25 wenna awurudu 2 k tiyeddi okkoma karagatta
මටනම් පේන්නේ මචන් ඔයාට තියෙන්නේ මානසික රෝගයක්...විෂාදය වෙන්න පුලුවන්.
වහාම මනෝ වෛද්‍යවරයෙක් හමුවන්න..
![]()








අනේ මන්ද බන් උබේ ප්‍රශ්න දැක්කම හිනහත් යනවා .උබ අපිට අන්දලා ආතල් එකක් වත් ගන්නවද?



මුගෙ බොරු හැමදාම මොකක් හරි හැල්ලක් දානවා එලකිරියෙ ඉන්න උන්ව මොඩයාට අන්දන්න මුගෙ ත්‍රෙඩ් ලිස්ට් එක බලපල්ලා උබලා බොරුවට කාලෙ නාස්ති කරලා මුට උපදෙස් දෙන්න යන්න එපා
මටනම් පේන්නේ මචන් ඔයාට තියෙන්නේ මානසික රෝගයක්...විෂාදය වෙන්න පුලුවන්.
වහාම මනෝ වෛද්‍යවරයෙක් හමුවන්න..
![]()





By reading this I remember a popular saying
"Don't shit on where you eat".
සිංහලෙන් කිව්වොත් තමුන් වැඩ/රැකියා ස්තාන වල ජංගි ලෙඩ දා ගන්න එපා.




දැන් තරුණ පරම්පරාව දුක් විදින ප්‍රශ්න මොන තරම් සරල ලදබොලද එවද කියල දැක්කාම. පුදුම හිතෙනවා







