මේ කෙල්ල මට ගැලපෙයිද????

Coolslchap

Member
Jun 17, 2012
3
1
0
මේ කෙල්ල මට ගැලපෙයිද????

මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා
මම දැන් science stream eke degree එකක් කරලා ඉන්නේ. දැන් රස්සාවක් තියෙනවා.
දැන් ගෙදරට යෝජනාවක් ඇවිල්ල තියෙනවා. languages degree එකක් කරන කෙල්ලෙක්.
මට හරියටම හිතාගන්ඩ බෑ අපි දෙන්න හිටන විදිහ ගැලපෙයිද කියල. මොකද ආස්සරේ කරලා හොයාගන්දය. සාමාන්‍යයෙන් මම හිතන විදිහට අන්ත දෙකකින් ඉගෙනගත්ත අය හිටන මතන විදිහත් වෙනස්.
උඹල මොකද හිතන්නේ.
 
  • Like
Reactions: pdnaclk

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව් බං ඒකනම් එහෙම වෙනවා
    අනිවා සබ්ජෙක්ට් දෙකක් කරපු දෙන්නෙක්ගේ අදහස් වෙනස් වෙනවා
    කතාකරල බලල එහෙම තීරණයක් ගනින්
    මොකද කොහොමවත් නොගැලපෙන කෙනෙක්ද දන්නෑනේ
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මොක හිතුවත් උඹට තියෙන්නේ ප*යියක්, ඒකිට තියෙන්නේ හු*ත්තක්. මේ දෙක ගැලපෙනවා නම් ඒක හොදටම ඇති.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කතා බහ කරලම තමා බලන්න ඕන..
    ඔය දොස්තරලා ඉන්නේ බන්..ගුරුවරියෝ බඳින්න හොයන..
    අනේ මන්දා......
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේකයි වැඩේ, දෙන්නා ගැනපෙනවාද කියලා බලාගන්න ඉතින් ආශ්‍රය කරලාම බලන්න ඕන. හොද්ද ලුණුරසද කියලා නිකන් බලන් ඉඳලා කරන්න බෑ. ඒකට දිවගාලා බලන්න වෙනවා.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉගෙන ගත්ත විෂයන් ගැන කතාකරල ලොකු ටෝක් දෙන්න ගියොත් නම් උඹට මෙලෝ ගෑනියෙක් බැඳලා ජීවත් වෙන්න බෑ. උගත්කම කියන්නෙ වෙනමම දෙයක් ජීවිතය, පවුල කියන්නෙ වෙනමම දෙයක්. ඔය උපාධිය පොඩ්ඩක් ඔලුවෙන් අයින් කරලා පවුල් ජීවිතයක් ගැන හිතනවානම් හිතපන්.
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    අධ්‍යාපන මට්ටම සමාන නම් ඉතින් ෆීල්ඩ් එක එච්චර ප්‍රශ්නයක් නොවෙන්න පුලුවන්. නමුත් අනික් කෙනාගෙ ජොබ් එකේ හැටි, වගකීම්, හිතන පතන විදිය තේරුම් ගන්න අමාරු වෙන්නත් පුලුවන් දෙන්න පැති දෙකක උනාම.

    අධ්‍යාපන මට්ටම නම් සමාන වෙන්නම ඕන මම හිතන විදියට. නැත්තන් ප්‍රශ්න එන්න පුලුවන්.

    උඹටම් කතා කරල තමයි ඕක හරියනවද කියල හොයාගන්න පුලුවන්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉගෙන ගත්ත විෂයන් ගැන කතාකරල ලොකු ටෝක් දෙන්න ගියොත් නම් උඹට මෙලෝ ගෑනියෙක් බැඳලා ජීවත් වෙන්න බෑ. උගත්කම කියන්නෙ වෙනමම දෙයක් ජීවිතය, පවුල කියන්නෙ වෙනමම දෙයක්. ඔය උපාධිය පොඩ්ඩක් ඔලුවෙන් අයින් කරලා පවුල් ජීවිතයක් ගැන හිතනවානම් හිතපන්.

    :yes::yes::yes:
     
    Coolslchap

    Member
    Jun 17, 2012
    3
    1
    0
    ඉගෙන ගත්ත විෂයන් ගැන කතාකරල ලොකු ටෝක් දෙන්න ගියොත් නම් උඹට මෙලෝ ගෑනියෙක් බැඳලා ජීවත් වෙන්න බෑ. උගත්කම කියන්නෙ වෙනමම දෙයක් ජීවිතය, පවුල කියන්නෙ වෙනමම දෙයක්. ඔය උපාධිය පොඩ්ඩක් ඔලුවෙන් අයින් කරලා පවුල් ජීවිතයක් ගැන හිතනවානම් හිතපන්.

    එහෙම ලොකුකමකට නෙවෙඉ බන්
    මෙහෙම හිතපන්
    මේක සරල උදාහරණයක්‌ මම බලන්ඩ කැමති inception වගේ ෆිල්ම්ස් කෙල්ල කැමති ඔය Shakespeare, Macbeth වගේ මෙගේ බලල වත කැමති නැති දේවල්.
    ඔය වගේ පොඩි දේවල් දුර දිග ගියාම පවුල් අවුල් වෙනඩ ඇති නේද????
     
    Coolslchap

    Member
    Jun 17, 2012
    3
    1
    0
    ඔව් බං ඒකනම් එහෙම වෙනවා
    අනිවා සබ්ජෙක්ට් දෙකක් කරපු දෙන්නෙක්ගේ අදහස් වෙනස් වෙනවා
    කතාකරල බලල එහෙම තීරණයක් ගනින්
    මොකද කොහොමවත් නොගැලපෙන කෙනෙක්ද දන්නෑනේ
    :oo::rolleyes::rolleyes:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඉගෙන ගත්ත විෂයන් ගැන කතාකරල ලොකු ටෝක් දෙන්න ගියොත් නම් උඹට මෙලෝ ගෑනියෙක් බැඳලා ජීවත් වෙන්න බෑ. උගත්කම කියන්නෙ වෙනමම දෙයක් ජීවිතය, පවුල කියන්නෙ වෙනමම දෙයක්. ඔය උපාධිය පොඩ්ඩක් ඔලුවෙන් අයින් කරලා පවුල් ජීවිතයක් ගැන හිතනවානම් හිතපන්.

    :yes::yes::yes::yes:
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    එහෙම ලොකුකමකට නෙවෙඉ බන්
    මෙහෙම හිතපන්
    මේක සරල උදාහරණයක්‌ මම බලන්ඩ කැමති inception වගේ ෆිල්ම්ස් කෙල්ල කැමති ඔය Shakespeare, Macbeth වගේ මෙගේ බලල වත කැමති නැති දේවල්.
    ඔය වගේ පොඩි දේවල් දුර දිග ගියාම පවුල් අවුල් වෙනඩ ඇති නේද????

    Umba kiyana kathawenam attak thiyenawa machan
    Poddak hoyala balapan