මගෙත් රාහු7, ගුරු 4. ඉගනගන්න දක්ෂයි, විවාහය ගැන උනන්දුවක් නෑ.
DjAnomaly Well-known member Aug 13, 2018 1,601 1,674 113 Crooked Island Jul 14, 2021 #41 මගෙත් රාහු7, ගුරු 4. ඉගනගන්න දක්ෂයි, විවාහය ගැන උනන්දුවක් නෑ.
සුදු පුතා Well-known member Jul 4, 2014 1,199 658 113 වලස්ගුහාව. Jul 14, 2021 #42 මුට හොදට ඉගන ගන්න පුළුවන්. විවාහයත් පරක්කුයි. ඒ වගේම තමයි බක පණ්ඩිතයා. හැමෝම කියන දේ හොඳින් අහන ඉඳල උට ඕන දේ තමයි උ කරන්නේ. Reactions: ewijesekara
මුට හොදට ඉගන ගන්න පුළුවන්. විවාහයත් පරක්කුයි. ඒ වගේම තමයි බක පණ්ඩිතයා. හැමෝම කියන දේ හොඳින් අහන ඉඳල උට ඕන දේ තමයි උ කරන්නේ.
PHBhagya Well-known member Feb 26, 2020 25,062 3 118,702 113 Gampaha Jul 14, 2021 #43 Reactions: Arumbaya De Almeida, NRTG and Rankira