මේ කේන්දරේ බලපන්

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඒ මොකො?
    මේක මහා අද්භූත බලගතු වගේම භයානක කේන්දරයක්. මේකා උපන්න මොහොතට අනුව මන්ද මදිනී යෝගය, ඛාමධේනු යෝගය, ජාති භ්‍රෂ්ඨ යෝගය, කණ්ඨපාලි යෝගය කියන ඉතාම දුලභ යෝගයන් යෙදිලා තියෙනවා.. හපෝයි!😨😨😨
     

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    Ube gedara deva rupa tiyan innawanam ain karala ewa eliyenth tiyala, danata adahana agama witharak gedara adahapan. Uba tikak kelin katakarana nisa kata parissam karagena weda karanna ona uba. Kata hinda nahina welawal wedi. Brahaspathindata puluwan nam bodu puja tiyanna. eka digata 7 days of thursdays. Ubata monawahari hite amaru,age amaruy ehema tiyanawanam bawanawak or thaman adahana agame sathru warayek ekka katha karala tika dawasak agama dahama tikak wedi pura purudu puhunu karapan.
    mehema guess kale mona graha pihiteematada machan?
     

    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    ඒ මොකො?


    කේන්දරේ බලලා වයස guess කරන්න බෑරිද? අඩු ගානේ + or - 5 years
    ------ Post added on Jul 13, 2021 at 7:47 PM
    + or - වයස කියනු ලැබේ :rofl:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth
    10 කේන්දරේ පාළුයි කියන්නෙ අතේ ගහන්න වැඩි ආසාවක් තියෙන කෙනෙක්. ඇත් යෝනි කියන්නෙ ගොඩක් ලොකු කිම්බක් තියෙන මහත කෙල්ලෙක් තමයි බඳින්න වෙන්නෙ. නැත්තම් වටේ ගිහින් බෝර් වුණ එකක්. ලින්ග පුරුෂ තියෙන නිසා අමාරුයි. ඒකටත් ලිංග අලි හරි වෘශබ වගේ ආවා නම් අවුලක් නෑ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කේන්දර බලන්න දන්න උන් ඉන්නවද? මේක බලලා මොනවහරි කියපන්..

    View attachment 135067
    View attachment 135068

    කේන්දර බලන්න දන්න උන් ඉන්නවද? මේක බලලා මොනවහරි කියපන්..

    View attachment 135067
    View attachment 135068
    මේ කෙන්දරේ විවාහයට මාර අපල ගොඩක් තියන්නේ.
    කේතු 1- රාහු 7 විවාහයට බාධායි. 7 වන්න රාහු නිසා .
    ශනි මංගල යෝගය කුත් තියෙනවා ශනි 3- කුජ 9 ශනි සහ කුජ මුනට මුන බලාගෙන ඉන්නේ..
    ඒ අස්සේ කුජ - සිකුරු යෝගය කූත් තියෙනවා 9-10 කොටුව ල..
    බදින්න කෙනෙක් හොයන්න නම් පට්ට අමාරුයි පුතේ..
    බැන්දත් බාධක දුක ප්‍රශ්න මැද තමා විවාහය ගෙනියන්නේ.. ඩිවොස් වෙන්න තියෙන ඉඩ වැඩියි හදහන් නොගැලපෙන කෙනෙක් බැන්දොත්..
    හදහන් විශ්වාස නොකරත බැන් දොත් ප්‍රශ්න ගොඩක් එනවාමේ හාදහන් කාරයා බදින කෙනාට..
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රවි බුධ රාහු එකට හතේ ඉන්නවා කියන්නේ.. තමන්ට වඩා මාන්නෙන් අධික බුද්ධිමත් කෙනෙක් විවාහයට ලෑබෙනවා.. ඒත් රාහු ඉන්න හින්දා පිරිමියෙක් නම් වෑඩේට කලින් මල්ලි හෑකිලෙනවා.. කාන්තාවක් නම් දාන්න කලින්ම වේලෙනවා... වේදනාව පමණයි.. රාහු හතේ ඉන්න කෙනෙක්ම හොයලා බදින්න වෙනවා
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    රවි බුධ රාහු එකට හතේ ඉන්නවා කියන්නේ.. තමන්ට වඩා මාන්නෙන් අධික බුද්ධිමත් කෙනෙක් විවාහයට ලෑබෙනවා.. ඒත් රාහු ඉන්න හින්දා පිරිමියෙක් නම් වෑඩේට කලින් මල්ලි හෑකිලෙනවා.. කාන්තාවක් නම් දාන්න කලින්ම වේලෙනවා... වේදනාව පමණයි.. රාහු හතේ ඉන්න කෙනෙක්ම හොයලා බදින්න වෙනවා
    ඔව්. රාහු 7. කේතු 7 ට ඒ වගේම ගැලපෙන අය හොයන්න ඕනේ. ලිංගික අවයව අකර්මණ්‍ය කරනවා.
     
    • Love
    Reactions: malakadss

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    එඩිතර කඩිසර කිසිදු රහසක් සැඟවීමට උත්සාහ නොකරන විවෘත මනසකින් මෙන්ම විවෘත හදවතකින් යුතුය. තමා වෙත එන ඕනෑම බාධාවක් මැ~ගෙන තම අභිප්‍රාය කරා පිය නඟන අතර සමහර අවස්ථාවලදී සියල්ල මඟහැර යන්නේ ජන්මයෙන්ම හැම දෙයක් කෙරෙහිම දුර දැකීමේ තීක්ෂණ නුවණ පිහිටා ඇති බැවිනි. ඉතා සියුම් අයුරින් අනාගතය දකින තමාට අවාසි වන තැනේදී ඒ පිළිබඳ උපක්‍රමශීලී වේ.විවිධ වූ ශිල්ප ශාස්ත්‍රයන් කෙරෙහි ඇති නිපුනත්වයත් හැකියාවත් නිසා සමහර විටෙක යා යුතු මඟ තෝරා ගැනීමේ අපහසුව මත අතරමං වේ. මනා ලෙස අවබෝධයෙන් තෝරාගෙන කුමන මඟක ගියද අපහසුවකින් තොරව ඒ මඟ ජයග්‍රහණය කිරීමට සමත් වේ. තමන් නොදන්නා නුපුරුදු ක්ෂේත්‍රයන් පිළිබඳව පවා හුරුපුරුදු ආකාරයෙන් ජයග්‍රහණය කිරීමට තරම් දැනුමක් සතුවන අතර ක්‍රියාශීලී චරිතයක් වේ. අවශ්‍යතාවයේ ස්වභාවය අනුව ක්‍රියාශීලී වනවා සේම ඇතැම් අවස්ථාවල අලස බව දක්වමින් නිහ~ වෙයි.කුමන ආකාරයේ ගැටලූවක් හමුවේ වුවද ධෛර්යය අහිමි කර නොගනී. තනිවම කල්පනාකොට තැනට සුදුසු ලෙස ඒ ඒ කාර්යය සඳහා අවශ්‍ය ආකාරයට ධෛර්යය සම්පන්නව කටයුතු කිරීම විශේෂ ලක්ෂණයකි. යම් අරමුණක් සඳහා යොමු වුවහොත් දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරමින් මඟ හෙළි පෙහෙළි කරගනිමින් තම ඉලක්කය සම්පූර්ණ කරගනී.ස්වභාවයෙන්ම ආඩම්බර ගති පැවතුම් පිහිටයි. අන්‍යයන්ට යටත්වීමට දැඩි අකමැත්තක් දක්වයි. කෙනෙකුගේ බසට අවනත වීම බාල්දු වීමක් සේ සලකයි. අන් අයකු යටතේ රැකියාවක් කළද එය තමන්ගේ මතයට අනුව තමන්ට අවශ්‍ය පරිදි කිරීමට උත්සාහ කිරීම නිසා ගැටුම් මතු කරගනී. එබැවින් බොහෝ දුරට තමන්ගේම ව්‍යාපාරයක නියෑළීම සුදුසු වේ. නැතහොත් මූලිකත්වය ගෙන කටයුතු කළ හැකි පාලන අංශයේ රැකියා ගැලපේ.සෑම දෙයක් පිළිබඳවම දැනුම තැන්පත් කර ගනී. එදිනෙදා මුහුණදීමට සිදුවන සියලූ ප්‍රශ්න සඳහා විසඳුම් සෙවීමට එකී නුවණ ප්‍රයෝජනයට ගනී. කුමන විෂය ධාරාවක් පිළිබඳව වුවද පුළුල් ලෙස සොයා බලා සිතෙහි හටගන්නා සැකය, කුතුහලය සංසිඳවා ගනී. ප්‍රත්‍යක්ෂයෙන් තොරව කිසිවක් පිළිගැනීමට අකමැතිය. පොතපතෙහි සඳහන් දේ ද වෙනත් ඕනෑම අයෙක් කියා දෙන දේද අත්හදා බලා එය නිවැරැදි නම් පමණක් පිළිගනී. තමා අවට සිදුවන සෑම දෙයක්ම තමා සමග එකම සිටින අයට වඩා වෙනස් ආකාරයෙන් දැකීම විශේෂත්වයකි.අන් අයගේ ගුණ දොස් විවෘතව කියයි. විවේචනයට ඉතා දක්ෂ හා ප්‍රිය බවක් දක්වයි. කෙනකුට ඉතා සරලව කිවිය යුතු දේ පවා සිත රිදෙන කලකිරෙන ආකාරයෙන් ප්‍රකාශ කිරීමට පෙළඹෙයි. එවැනි දේ තුළින් සතුටක් විඳීමට පෙළඹෙන අතර තමා සෘජු නිවැරැදි ප්‍රතිපත්තිගරුක අයකු බව පුන පුනා සිතයි.පටන් ගන්නා ඕනෑම කටයුත්තක් තම ඉලක්කය සම්පූර්ණ වන තුරු අත් නොහරියි. දක්ෂතාව, උත්සාහය, අධිෂ්ඨානය නිසාම ජයග්‍රහණ හිමිකර ගත්තත් අරමුණ අතර ඉඳහිට අතරමං වන බැවින් ගමන හෙමින්ය.තම එදිනෙදා කටයුතු අවශ්‍ය ආකාරයෙන් සිදු වුවහොත් එය ප්‍රමාණවත් යෑයි සිතා සෑහීමකට පත්වීමේ උතුම් ගුණාංගය හිමි මොවුනට කිසිදු අවස්ථාවක ධනයරැස්කිරීමේ ආශාව නැත. එක් කටයුත්තක් සඳහා සැලසුම් රාශියක් සිතෙහි තබා ගත්තත් අවසානයේ එම සැලසුම් සියල්ලම ක්‍රියාත්මක නොකර නිහ~ව එම කටයුත්ත ක්‍රියාත්මක කරයි.උසස් ගුණධර්ම වහා අවබෝධ කරගනී. ඒවා තම දිවියට බද්ධ කර ගනිමින් ජීවිතය සාර්ථක කරගනී. කොතරම් කලබලකාරී පසුබිමක වුවද වහා සිත තැන්පත් කරගැනීමට දක්ෂතා දක්වයි. හරවත් යමක් දුටුවිට එය අගය කරන අකාකාරයටම හරසුන් යමක් දුටුවිට දෙවරක් නොසිතා එය ප්‍රතික්ෂේප කරයි. ඒ පිළිබඳ නොසඟවා තම මතය ප්‍රකාශ කරයි. හොර රහසේ වැඩ නොකරයි. කරන ඕනෑම කටයුත්තක් කැපී පෙනෙන ලෙස සිදු කරයි. ඕනෑම දෙයක් පිළිබඳ විචාරශීලී වේ. ආත්ම විශ්වාසය දැඩි ලෙස පවතී.කිසිවකුට ඕනෑවට වඩා ගරු සැළකිලි නොදක්වන අතර හැමවිටම තමාගේ අඩුපාඩු වැරැදි හදා ගැනීමට උත්සාහ කරන චරිතයකි. අන්තවාදී ලෙස කටයුතු කිරීම නිසාත් දැඩි කලබලකාරී බව නිසාත් අනවශ්‍ය ගැට ලූ මතුකර ගනී.පැරැණි චාරිත්‍ර වාරිත්‍රවලට ගරු කරයි. කලබල අඩු නිස්කලංක පෙදෙස්වල වාසය කිරීමට කැමැත්තක් දක්වයි. දර්ශනීය ස්ථානවලට ප්‍රිය කරයි. තමාගේ කටයුතු පමණක් බලාගෙන ක්‍රියා කරන ගතියක් පවතී. තමාගේ දක්ෂතාවන් පිළිබඳ ඇති ආත්ම විශ්වාසය නිසාම සියලූ කටයුතු අන්තිම මොහොත දක්වා කල්දමයි. මම ඒක ඕන වෙලාවට කරන්නම් යන මතය වෙනස් නොකරන්නේ එබැවිනි.ඉබේ ගෞරවයට පාත්‍රවන වෘශ්චික ලග්න හිමියෝ සමාජයේ කැපී පෙනෙන චරිත වේ. විරුද්ධවාදීන් කොතෙක් සිටියද එරෙහි වීමට සියල්ලෝ අසමත් වෙති. දේශපාලනයට බොහෝ ලැදිකම් දක්වයි. එසේ නොමැති වුවහොත් දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් හා දැඩි සබඳකම් පවත්වයි. හිතට එකඟව කටයුතු කරයි. අන් අයගේ දැනමුතුකම් උපදෙස් පිළිගන්නා බව පෙන්වුවද අවසානයේ තමා හිතන දේම ක්‍රියාවට නංවයි.තමා අතින් ඉටුවිය යුතු යුතුකම් මනාව ඉටු කිරීමට සෑම උත්සාහයක්ම ගනී. වහා කිපෙන ගති තිබුණත් තරහ පිට නොකරයි. ජීවිතයේ බොහෝ කටයුතු කල්දමයි. එහෙත් අවශ්‍ය වේලාවට අවශ්‍ය දේ ඉටු කිරීමට පසුබට නොවේ. දුර්වලතා ලෙස අන්‍යයන්ගේ ගුණ දොස් විවේචනයත්, සිත රිදෙන ආකාරයෙන් කතා කිරීමත් පෙන්වා දිය හැකි අතර මුත්‍රාශයේ, ගර්භාෂයේ රෝග හා මුත්‍ර ගල්වලට භාජන වීමේ ප්‍රවණතාව වැඩි බවද දැක්විය හැකිය.