මේ කොඩිය මොකක්ද බන් ?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    ඔය ඉතින් කිසි දෙයක් දෙන්නේ නැතුව judge කරන්න එනවනේ...ඕකට අපි ඉංග්‍රීසියෙන් කියනවා දූපත් මානසිකත්වය කියල....

    පුලුවන්නම් පෙන්නපන් මම පුංචි අම්මට බැනපු තැනක් ? අපේ පුංචි අම්ම මට හැමදාම කියන්නේ දේශපාලනේට පෞද්ගලික දේවල් ගාවගන්න එපා කියල..ඒක දුපත් මානසිකත්වයේ ලක්ෂනයක්ලු...හරියට දැන් මම මේ කොඩිය ගැන ඇහුවම උඹ මම ඉන්න තැන හොයනවා වගේ....එහෙමත් නැත්නම් හඳ පෙන්නුවම ...එක්කෝ ඕනේ නෑ .....

    එකට බොන්න ඕනේ පොරක් උඹ ....🍻🍻

    ඇත්තටම මේ කොඩියේ අග මුල මොකක්ද බන් ....

    ඔව් බන් මටත් හිතෙන්නේ එහෙම තමයි.....අර ඉන්දියන් කොඩිය වගේ සීන් එකක්....රිදුනානම් sorry බ්‍රෝ..මම දන්නවා ඔයා hardcore ජෙප්ප කියල 🔕🔕🏳️‍🌈

    Mama hardcore Elakiri member kenek machan, mokada mata tiyenne Elakiri membership ekai SRI LANKAN Citizenship ekai :D
    Elakiri eke gathering arawata mewata set wela tiyanawa habai JVP ewatanam ehema gihin naha machan ;)

    Mama mulin kiwwa wage mata penne oka Vietnam kodiya wage, ara mama kalin kiwwa wage Jeppange oluwe duwanne Communism itin un e kodiya wananawa marunawa porogannawa :P Hariyata uba wena kodiyak wanannne, ehema wanaddi suddo ohe forum wala ahanawa athi ayi ban ara indian dial eka amutu kodiyak wananne kiyala :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    අපිට නෑනේ ඔය හීන මානේ....මැරුණම මොකක් පෙරේව්වම මොකෝ....සජියට වගේ අපිට ආර්යවයි.... කන්‍යාවියෝ 71 ලබෙනවද ? නෑනේ

    ඔය කොඩි පැටලෙන්නේ රුචිර කියන එකාට 😀🤣🤣🤣
    :p;-)😁😁

    e kale jeppo Vietname badu Gahanna giyada dan na? dan ne mun Thailand yanne

    ඉන්දුනීසියා නේද බන් ගියේ ? මතකත් නෑ

    indonesia-flag-waving-animated-gif-7.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ බන් කොඩි බැල්ලිල උන් මේ තෙර්ඩ් වලට එන්නෙ නැ නේද දැක්කෙ නැ වගේ ඉන්නව.. :lol: :lol:
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    • Love
    Reactions: Los pollos hermanos

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් බන් මටත් හිතෙන්නේ එහෙම තමයි.....අර ඉන්දියන් කොඩිය වගේ සීන් එකක්....රිදුනානම් sorry බ්‍රෝ..මම දන්නවා ඔයා hardcore ජෙප්ප කියල 🔕🔕🏳️‍🌈

    ඔව් ඔව් මේ පුටුව පල්ලෙනුත් වැටිල ඉන්නෙ රිදිල.. :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ලංකාවේ වීයටනාම් කොඩිය ලෙල දෙයි
    මැරුණහම මිනී පෙට්ටියට ත් වියට්නාම් කොඩිය ඉන්නකන් කන්නේ ලංකාවේ බත්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අම්බෝ තැරි දාර රතු අලි ජෙප්පෝ අදත් ගූ වලේ නේද? එක අතකට හොදයි බන් ඕකුන් වියට්නාම් බැරිනම් ඕන ලබ්බේ කොඩියක් දාගන්න එක. ජාතික කොඩියට ඕකුන් අගෞරවයක්. කරපු තරමක් කලේ රට විනාස වෙන වැඩ.
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරක් කොහොමත් රතු කොඩිවලට කුලප්පු වෙනවා 🤣🤣🤣🤣.

    මටත් එහෙම හිතෙනවා....එක අතකට ජෙප්පන්ට එහෙම කියන එක හරි නෑ වගේ :-(:confused2:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    අම්බෝ තැරි දාර රතු අලි ජෙප්පෝ අදත් ගූ වලේ නේද? එක අතකට හොදයි බන් ඕකුන් වියට්නාම් බැරිනම් ඕන ලබ්බේ කොඩියක් දාගන්න එක. ජාතික කොඩියට ඕකුන් අගෞරවයක්. කරපු තරමක් කලේ රට විනාස වෙන වැඩ.
    :yes::yes:
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Lankawe kodiya mini walata danna hoda wedi lu...

    mini walata danna thamai lu wena ratawala kodi thiyenne.

    janadipathith wedala approve kara oka.
    Mamath lagadi danagaththe.

    මිනිය approve කරන සීන් එකකුත් තියනවද ? වියට්නාමෙන්ම ආපු සම්ප්‍රදායක් වෙන්න ඕනේ ... ටිකක් අමුතු සම්ර්ප්‍රදායනුත් පන්ති පහෙන් උගන්නනවා වගේ....🇻🇳🇻🇳🍧🍧👻👀🔔🔔🔕🔕
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    මොකද බන් උබලා ටික විතරක් ස්වයන් වින්දනය කරන්නේ. මොකෙක්වත් එන්නේ නෑ නේද මේකට. පවුනේ බන් උබලත්. කියහල්ල කියහල්ලා මොනවා හරි අපි අහන් ඉන්නේ 🤣🤣🤣
     
    • Dislike
    • Haha
    Reactions: jcj and nikdw