මේ කොයින් එක තවත් hodl කරන් ඉන්නද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    යටගිය දවස කරපු බවුන්ටියකින් හම්බුනා කොයින් සෙට් එකක තියෙන මේ MAD ටෝකන් එක දැන් පොඩ්ඩක් නැගලා තියෙනවා. මේක තවත් නගියිද? සෙල් කරනවා නම් ඇත්තටම මේ ගාන හම්බෙයිද? 🤔

    9FL1G2T.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ලොකුවට මූව් වෙන්නෙ නෑ වගේ ඒක. ඕකෙන් වෙන කොයින් එකක් අරන් දාන්න පුළුවන් නන් අරන් දාන්න. ඔය ටික ඩොලර් කරල ගත්ත කියල ලොකු දෙයක් වෙන්නෙ නෑනෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara

    DREP​

    6553.55% up wela. kohenda bn eka path une 🥴 menna mehema coin ekak gaththanam goda up wenna kalin
    ඔව් බන්. හිටපු ගමන් වැඩිවෙලා. මෙහෙම්මම විකුනගන්නවද තව තියන් ඉන්නවද බැලුවෙ.
     
    • Like
    Reactions: Stimulus mind

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔව් බන්. හිටපු ගමන් වැඩිවෙලා. මෙහෙම්මම විකුනගන්නවද තව තියන් ඉන්නවද බැලුවෙ.
    Pump and dump seen ekak wage, balagen, thetiya rath una welawe rotiya puchcha gaththoth honday. Peretha kamata wediya thiyagena inna epa.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    අඩෝ මේක බැහැලා බන් දැන්. අපරාදේ,.. සෙල් කරගන්න තිබ්බේ. දැන් 35ට අඩු වෙලා.. 😣