මේ කොයින් එක පොඩ්ඩක් බලපන් අප් වෙන්න ලගයි වගේ

lakziro

Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    Plume - සෙන්ටිමෙන්ට් එකත් හොදයි. මගේ පොට් එකකට අවොත් ගන්නවා.

    1742363925325.png
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Plume - සෙන්ටිමෙන්ට් එකත් හොදයි. මගේ පොට් එකකට අවොත් ගන්නවා.

    View attachment 248203
    ඔය පහල තියෙන දඩාර fvg එක 50% ෆිල් කරන්න එයි එතකොට හොද ඩිස්කවුන්ට් එකක් ගන්න. ඊට උඩින් react කරොත් dca කරන්න. අනිවා ඕක පහලට දඩාර වික් එකක් කෙලලා උඩ යන්නෙ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    Yes another Up move. BTC කොහොමත් තව up move එකක් එනව. එතකොට කොහොමත් ඕක up වෙනව
     
    • Like
    Reactions: C_S_M

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    ඔය පහල තියෙන දඩාර fvg එක 50% ෆිල් කරන්න එයි එතකොට හොද ඩිස්කවුන්ට් එකක් ගන්න. ඊට උඩින් react කරොත් dca කරන්න. අනිවා ඕක පහලට දඩාර වික් එකක් කෙලලා උඩ යන්නෙ.
    ado ado math wick eka gahanakm thama balan inne ganna ha haaa
     
    • Love
    Reactions: iworld

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,847
    8,071
    113
    මෙන්න මෙතන...
    ඔය පහල තියෙන දඩාර fvg එක 50% ෆිල් කරන්න එයි එතකොට හොද ඩිස්කවුන්ට් එකක් ගන්න. ඊට උඩින් react කරොත් dca කරන්න. අනිවා ඕක පහලට දඩාර වික් එකක් කෙලලා උඩ යන්නෙ.
    Terenna kiyapanko kiyana ekak
     
    • Haha
    Reactions: iworld

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    FVG eka fill karan up weyi oya udin buy karapu unge sell stops tikath hunt karagenama
    othanin buy karanawata wada discount price ekakin entry ekak ganna try kaloth hodayi wage mata hithenne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    Binance එකේ නෑනෙ
    Gate එකේ තියෙනවා. මූ දාපු වෙලේම දාලා 30%ක විතර ගෙන් එකක් තිබ්බ. උඩේ ආයේ දාපු ගාන ආයේ usdt කරා අර 30% ඉතුරු වෙන්න.

    jepek nowi iye aran ada wikunuwanm ubata 30% ka gain ekak ganna tibba.
    අඩෝ ගත්ත ඈ thanks 🙏 🙏
    ------ Post added on Mar 20, 2025 at 6:45 AM
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    Gate එකේ තියෙනවා. මූ දාපු වෙලේම දාලා 30%ක විතර ගෙන් එකක් තිබ්බ. උඩේ ආයේ දාපු ගාන ආයේ usdt කරා අර 30% ඉතුරු වෙන්න.
    Gate.io ද?
    මේකෙ register වෙලා ඉන්න එක ඉස්සරහට වැදගත් වෙයිද?
    Binance නම් p2p විදිහට දාන්න පුලුවන්නෙ. මේකෙ කොහොමද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    Gate.io ද?
    මේකෙ register වෙලා ඉන්න එක ඉස්සරහට වැදගත් වෙයිද?
    Binance නම් p2p විදිහට දාන්න පුලුවන්නෙ. මේකෙ කොහොමද?
    ඔව් ඕකට ගොඩක් ඒව කලින් එනවා.
     
    • Love
    Reactions: Little Hulk