පොටෝ එකක් නැතුව මුකුත් කියන්නෙ නෑ මේකෙ එවුන්. ජෙගන්ට (ඉන්ද්‍රජිත්) කියපන් ටක් ගාලා හොයයි
Degree එකක් කරන ගමන් ඉද්දි මග නතර කරලා. B. Ed in English එක කරලා තියෙන්නේ. වයස යනවායි තව කැම්පස් එකේම වැඩ කරන උන්ගේ ප්‍රශ්නයි කියල නතර කරලා.
------ Post added on Oct 22, 2023 at 1:55 AM
තොට ජොබ් එකක් හොයා ගනින් මුලින්මfull CV eka pm karapan
