මේ කොලිෆිකේෂන්ස් වලට ජොබ් එකක් හොයලා දියල්ලකෝ.. 🙄

fxgupiya

Active member
  • Oct 1, 2023
    98
    182
    33
    Kadawatha
    පොටෝ එකක් නැතුව මුකුත් කියන්නෙ නෑ මේකෙ එවුන්. ජෙගන්ට (ඉන්ද්‍රජිත්) කියපන් ටක් ගාලා හොයයි
     
    • Haha
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell


    Degree එකක් කරන ගමන් ඉද්දි මග නතර කරලා. B. Ed in English එක කරලා තියෙන්නේ. වයස යනවායි තව කැම්පස් එකේම වැඩ කරන උන්ගේ ප්‍රශ්නයි කියල නතර කරලා.
    ------ Post added on Oct 22, 2023 at 1:55 AM


    කොල්ලව හාවා කරලා 🫣🫠
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඕවට කොහේ ජොබ් හොයන්නද මිනිහෝ. කැම්පස් වලින් අවුට් වෙන එවුන්ටත් ජොබ් නැතුව ඉන්න වෙලේ.

    සුපිරියට කඩ්ඩ පුලුවන්ද. @scurvy මූ වගේ කතා කරන්න පුලුවන්නම් ගෙදර cz කරන්න කියපන් O/l හරි A/l හරි english medium set එකකට. නැත්තන් international school එකක්ට යන්න පුලුවන්. හැබැයි ඉතින් ලස්සන වෙන්න ඕනේ. කැත එවුන් ගන්නේ නෑ ඕවට. වෙනනම් ඉතින් ජොබ් හොයන්න නෑ ඕවට.
    ------ Post added on Oct 22, 2023 at 12:21 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Teaching. Teaching. Teaching. Pvt Schools/Institutes etc. Gov ඒවට hnd වලින් ගන්නවා අඩුයි හැබැයි නැත්තෙ නෑ. රටේ සාමාන්‍ය සැලරි ස්කේල් එක කියලා දීපං පණ්ඩිත වෙන්නෙ නැතුව යන්න කියන්න ඉන්ටනෙට් එකේ තියෙන බයිලා වලට අහුවෙන්නෙ නැතුව. Hotel/Tourism/Media/Interpretation වගේ ඒවත් බලන්න හැබැයි සාපේක්ෂව වැඩි ස්කිල්ස් ඕනවෙයි
     
    • Sad
    Reactions: Heshan Daminda