Account ohoma hitu ahala kiyanamBitcoin karanna kiyanna ape gedara coz karanava
Standed paint akata dala dennada
------ Post added on Oct 22, 2023 at 12:33 PM
Account ohoma hitu ahala kiyanamBitcoin karanna kiyanna ape gedara coz karanava
Standed paint akata dala dennada
------ Post added on Oct 22, 2023 at 12:33 PM
Padi balanava nam set vena akak na vageAccount ohoma hitu ahala kiyanam
Mn aith group ekak hadannam mchn.අරක මොකෝ තත්වෙ?
ඔය ටික යවපන්කො අදාල කෙනාට.Account ohoma hitu ahala kiyanam
පඩියත් අහපන්කො.Padi balanava nam set vena akak na vage
Mokakda bn me?Bitcoin karanna kiyanna ape gedara coz karanava
Standed paint akata dala dennada
------ Post added on Oct 22, 2023 at 12:33 PM
පඩිය ඉතින් 25-35 අතරනේ යන්නේPadi balanava nam set vena akak na vage
දැන් තියෙන විභාගෙට degree එක ඉල්ලලා තියෙනවා. කලින් තිබ්බ එව්වට ලියලා. එව්වට නම් මේ තියෙන HND එක ඇති කිව්වලු. හැබැයි කවදාවත් රිසල්ට් එලියට දාලා නැහැල්ලු.ඇයි රජයෙ ගුරු එකත් කේස්ද?
රජයෙ ගුරු තරඟ විභාගය ලියන්න කියන්න (ලඟදි එනවා, පලාත් සභා වලින් තියෙන්නෙ )
පඩිය 40න් වගෙ පටන් ගන්නෙ
B. Ed in English එක අවුරුදු දෙකක් කරලා මග නවත්තලා. දැන් වුනත් ආයේ පටන් ගන්න පුළුවන් කියනවා. ඒත් ආයේ තව අවුරුදු දෙක තුනක්වත් යයිනේ ඉවර කරන්න.Get a English teacher job. But don't expect higher salary. Ask her to do a degree.
My wife have English degree + Masters in education. Now work at a private uni 2 days a week (8hr x 2) as a English lecturer. Total 8 days a month and she earn Rs 160000 per month.
Ask her to finish it. work experience + degree = superb payB. Ed in English එක අවුරුදු දෙකක් කරලා මග නවත්තලා. දැන් වුනත් ආයේ පටන් ගන්න පුළුවන් කියනවා. ඒත් ආයේ තව අවුරුදු දෙක තුනක්වත් යයිනේ ඉවර කරන්න.
Muchn, individual class karanna kiyapan.
Poster tikak gahala ehema nathnam online ad tikak dala karaki.

