මේ කොලිෆිකේෂන්ස් වලට ජොබ් එකක් හොයලා දියල්ලකෝ.. 🙄

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,943
    26,506
    113
    ahjsahkjsdhjkshdasda.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    Ape ga,a ekiyak nee...
    මොකක්?

    rassawak hoyana eka paththaka thiyala hari haman vocational education ekak karanda kiyapan mitto. naththan degree ekak karanda kiyapan.
    oya certificate reddawal wadak na oya wage occupations walata
    Degree එකක් කරන ගමන් ඉද්දි මග නතර කරලා. B. Ed in English එක කරලා තියෙන්නේ. වයස යනවායි තව කැම්පස් එකේම වැඩ කරන උන්ගේ ප්‍රශ්නයි කියල නතර කරලා.
    ------ Post added on Oct 22, 2023 at 1:55 AM

    අනුන්ගේ බල්ලෝ නවන්න ගිහින් උබ ලගදීම හොට බිම ඇන ගනී වගේ.
    අනුන්ගේ කොහෙද බල්ලෝ බල්ලෝ..
    ------ Post added on Oct 22, 2023 at 1:56 AM
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    Websites තියෙන්නෙ බං. කැමති හරියන එකක් කෙල්ලටම බලලා, ඇප්ලයි කරන්න කියපන්. මටත් ඔහොම එකක් ඇවිත් අපිව කඩේ යවන්න හදන නිසා අල්ලලා දැම්මා apply කරන හැටි කියලා දීලා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    Websites තියෙන්නෙ බං. කැමති හරියන එකක් කෙල්ලටම බලලා, ඇප්ලයි කරන්න කියපන්. මටත් ඔහොම එකක් ඇවිත් අපිව කඩේ යවන්න හදන නිසා අල්ලලා දැම්මා apply කරන හැටි කියලා දීලා.
    eke nathi ewwa meke tyenawada kiyala balanna damme. 😪
     
    • Like
    Reactions: Solo Rider

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    Oya dala thiyana certificate okkoma ekathu karala bothal paththara karayekta denna kiyapan

    CV eka hadanna kiyapan skills based karala

    Awurudu 10kata kalin karapu english course magulak CV eke dala wadakda bun
     
    • Wow
    Reactions: Heshan Daminda