මේ කොලුවට ඔටිසම් නේද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කොල්ලගෙ මෙමරි එක හොදයි, IQ එකත් හොදයි. තාත්තා මුලදි අපි දන්නෑ , කෝමද දන්නෑ කීවට ඌ ඉන්ටනෙට් එකෙන් තමයි ඉගෙනගෙන තියෙන්නෙ.

    https://vt.tiktok.com/ZSNy4ahbw/
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Mage place eka awata innawa autism teacher kenek suddiyak.
    Eaki autism unata degree 3i master's ekai PhD 1i complete karala thiyenawa. Mehe special need lamainta gedarata gihin class karanawa payakata £50k gannawa. Eyawa baluwata kiyanna bh autism kiyala. Wayasath nh

    Thawa lamayek innawa mepara gce liyanawa prasidda doctor kenekge duwek. Paya 24ma poth witharai kiyawanne.
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    නෑ එහෙම ලක්ෂණ පේන්න මේවගේ බලල බෑ