මේ කොහෙද ? ගිහින් තියෙනවද ?

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    මේ කොහෙද ? ගිහින් තියෙනවද ?


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    pvic.jpg



    ලංකාවෙ ලස්සනම වගේම පිං වන්තම සහ මම නම් යන්න ආසම එකම තැන.....

    ඒ තමයි අපේ ශ්‍රිපාදස්ථානය,අපේ එලකිරියො නම් ගිහින් නැති එකෙක් නැතුව ඇති. ගිහින් නැති අයට ඉක්මනටම යන්න ලැබෙන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රර්ථනාකරනවා.


    අපි දන්න සාමාන්‍ය සම්ප්‍රදායට අනුව වැඩිම වාරගනනක් ගිය එකා තමයි නඩේ ගුරා, එහෙම නැත්නම් කන්ඩායම් නායකයා වෙන්නෙ.
    බලමු කව්ද එලකිරි සෙට් එක ගියොත් නඩේ ගුරා වෙන්නෙ කියලා,

    දාමු බලන්න ඔයාලා ගිහින් තියෙන වාර ගනන. .:yes::yes::yes::yes:



    :love::love::love:ගිය අවුරුද්දේ මම ගත්ත පින්තූර ටිකක් මෙන්න,:love::love::love:
    අපි කොල්ලො කෙල්ලො සෙට් එක එකතු වෙන්නෙ බන්ඩාරවෙලට, වාහන ටික එහේ දාලා එතනින් එපස්සෙ train එකෙන් තමයි ගමන පටන් ගන්නෙ Train එකෙන් 10.30 නැග්ගම හවස 4.30 වෙනකොට Hatton වලට යන්න පුලුවන්,
    :yes::yes::yes::yes::yes::yes::yes:
    මම නම් වෘර්තීය ජායාරූප ශිල්පියෙක් වත්, ඒ පැත්තට සම්භන්ද එකෙක් වත් නෙමෙයි , ඒ නිසා මගෙ Clicks අවුල් වෙන්න ඇති, ගත්තෙත් මගෙ දුප්පත් S2 Phone එකෙන් ගිය අවුරුද්දෙ. පින්තුර ටිකත් හොදයිද කියල බලන ගමන් ඔයාලා ගිහින් තියෙන වාර ගනන post එකක් දැම්මනම්. .. . ..
    (images ටික මෙලොව රහක් නැති tool එකකින් Rezise කිරීම හේතුවෙන් Quality එකට කෙලවීම ගැන මගේ බලවත් කනගාටුව. .:no:)

    pvic.jpg

    vygt.jpg

    6p96.jpg

    95z5.jpg

    cni0.jpg

    j4fe.jpg

    6zwt.jpg

    aw7t.jpg

    qkj7.jpg

    stu6.jpg

    gpip.jpg

    xbh5.jpg

    8q3m.jpg

    szb0.jpg

    8dup.jpg

    bax6.jpg

    1jc3.jpg

    45na.jpg

    මෙන්න මේ වංගුව කරන්ට් වංගුව, අපේ උන් නම් කියන්නෙ පව් කරපු උන්ට ඔය වංගුවේදි බට දෙකම ඇල්ලුවොත් කරන්ට් එක වදිනවා කියල,, ඒවගේම සමහරුන්ට පොඩ්ඩක් වදිනවා, සමහරුන්ට නැ. .ලොල් . ..
    බට දෙක එකක් එන්නෙ උඩ ඉදලා අනිත් එක යට ඉදලා, උශ්නත්වය සීග්‍රයෙන් වෙනස් වෙන හින්දා ඉලෙක්ට්‍රෝන ගලනවා මම හිතන්නෙ,, :) හියොත් බලන්න.
    kedw.jpg

    3g9x.jpg

    ysr5.jpg

    xxn3.jpg

    psow.jpg

    මේ රැව්ල වවාගෙන කුඩ්ඩා වගේ ඉන්න එකා තමයි මාත් එක්ක හැම අවුරුද්දකම නගින්නෙ, මුට අපි කතාකරන්නෙ සාතන් කියල, ආදරේට සාතා. .. මුගෙ look එක මෙහෙම උනාට හොද පපුවක් තියෙන එකක්, මූ 12 පාරක් ගිහින් තියෙන්වා.

    :rofl:මූ මේ පාරත් ඝන්ඨාරේ 12 පාරක් ගහනකොට මට පොඩ්ඩක් ඉරිසියත් හිතුන,, ,:rofl:

    k4az.jpg

    pnkq.jpg

    wi6w.jpg

    i5kv.jpg

    tg03.jpg

    wb80.jpg

    o5ju.jpg

    dez5.jpg

    වන්දනා කරන්න කලින් වගේම, වන්දනා කරලා බැස්සට පස්සෙත් මෙන්න මෙතනින් තමයි අපි ස්නානය කරන්නෙ (නාන්නෙ :P) කෝඩු කාරයො එක්කන් ගියොත් නම් සීත ගහුලෙන් තව පාරක් නාවනවා කොච්චර සීතල උනත් :)

    xqt6.jpg


    කොහොමද වතුර . ..
    emvn.jpg

    අන්තිමට ආපසු බංඩාරවෙලින්ම ගමන නිමි.
    හොදයිද ?
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"

    ඔන්න මම පටන් ගත්තා, මම නම් පොඩිම කාලෙ ගියෙ අම්මලත් එක්ක, ඔක්කොම 8 පාරක් ගිහින් තියෙන්වා. .

    :) :) :) :) :) :) :)
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    mokaddda cam eka pics gaththu :|

    මොන cam ද බං? මගෙ Galaxy S2 phone එක, Default camera application එකෙන්,

    Photos retouch කරලා අනං මනං Filters දාලා නැ, අමුවෙන්ම තියෙන්නෙ...:yes::yes::yes:

    Water mark කලේ Watermark Factory 2 වලින්. 4 mb විතර පොඩි software එකක්.
    :rofl::rofl::rolleyes::rolleyes:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    උබ වගේ එකෙක් :angry: තෝ ගිහින් නැද්ද :angry: මමත් ගිහින් නැ :baffled:

    හම්බ කර කර ගොඩ ගගහ හිටපන්, සිරීපාදේවත් යන්න එපා. .

    සල්ලි කන්ඩද මිනිහෝ, පිනක් දහමකුත් කරගනින්,. ,, , :P:P

    මේකට නම් හොදටම රිදෙයි™
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හම්බ කර කර ගොඩ ගගහ හිටපන්, සිරීපාදේවත් යන්න එපා. .

    සල්ලි කන්ඩද මිනිහෝ, පිනක් දහමකුත් කරගනින්,. ,, , :P:P

    මේකට නම් හොදටම රිදෙයි™

    තෝව කනවා :angry: පව්ලේ අය එක්ක යන්න ඕන :nerd: පහුගිය කාලේ ලංකාවේ හිටියේ නැ :(
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    මමනම් තාම ගියේ දෙපාරයි..:yes::yes: ඒකෙනුත් වඳින්න හම්බුනේ දෙවෙනි පාර විතරයි.. පලවෙනි පාර පැය 16.30 වඩා නැග්ග.. එච්චරටම සෙනග.. අන්තිමට මලුව පෙනී පෙනී ආපහු හැරිලා ආවා.. :(:(
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    xbh5.jpg


    Meka Gaththeth Uba Da Machan S2 eken Patta ah :D


    Mama Ahala thiyenne siripade eka parak giya nethi ewunuth eka parakata wada giya ewunuth Modayo :rofl:

    Mamanam Eka Parai Thawa Issarahadi yai ;P
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මොන cam ද බං? මගෙ Galaxy S2 phone එක, Default camera application එකෙන්,

    Photos retouch කරලා අනං මනං Filters දාලා නැ, අමුවෙන්ම තියෙන්නෙ...:yes::yes::yes:

    Water mark කලේ Watermark Factory 2 වලින්. 4 mb විතර පොඩි software එකක්.
    :rofl::rofl::rolleyes::rolleyes:
    එක තමා මම බැලුවේ photos මොකද මෙච්චර කැත කියල :rolleyes:
    ubada S2 ekak tiyana duppatha

    ela ela yamuda dawasaka set wela:)





    :baffled::baffled:

    :baffled: