මේ කොහෙද ? ගිහින් තියෙනවද ?

ලංකාවෙ ලස්සනම වගේම පිං වන්තම සහ මම නම් යන්න ආසම එකම තැන.....
ඒ තමයි අපේ ශ්‍රිපාදස්ථානය,අපේ එලකිරියො නම් ගිහින් නැති එකෙක් නැතුව ඇති. ගිහින් නැති අයට ඉක්මනටම යන්න ලැබෙන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රර්ථනාකරනවා.
අපි දන්න සාමාන්‍ය සම්ප්‍රදායට අනුව වැඩිම වාරගනනක් ගිය එකා තමයි නඩේ ගුරා, එහෙම නැත්නම් කන්ඩායම් නායකයා වෙන්නෙ.
බලමු කව්ද එලකිරි සෙට් එක ගියොත් නඩේ ගුරා වෙන්නෙ කියලා,
දාමු බලන්න ඔයාලා ගිහින් තියෙන වාර ගනන. .

ගිය අවුරුද්දේ මම ගත්ත පින්තූර ටිකක් මෙන්න,

අපි කොල්ලො කෙල්ලො සෙට් එක එකතු වෙන්නෙ බන්ඩාරවෙලට, වාහන ටික එහේ දාලා එතනින් එපස්සෙ train එකෙන් තමයි ගමන පටන් ගන්නෙ Train එකෙන් 10.30 නැග්ගම හවස 4.30 වෙනකොට Hatton වලට යන්න පුලුවන්,

මම නම් වෘර්තීය ජායාරූප ශිල්පියෙක් වත්, ඒ පැත්තට සම්භන්ද එකෙක් වත් නෙමෙයි , ඒ නිසා මගෙ Clicks අවුල් වෙන්න ඇති, ගත්තෙත් මගෙ දුප්පත් S2 Phone එකෙන් ගිය අවුරුද්දෙ. පින්තුර ටිකත් හොදයිද කියල බලන ගමන් ඔයාලා ගිහින් තියෙන වාර ගනන post එකක් දැම්මනම්. .. . ..
(images ටික මෙලොව රහක් නැති tool එකකින් Rezise කිරීම හේතුවෙන් Quality එකට කෙලවීම ගැන මගේ බලවත් කනගාටුව. .
)
මෙන්න මේ වංගුව කරන්ට් වංගුව, අපේ උන් නම් කියන්නෙ පව් කරපු උන්ට ඔය වංගුවේදි බට දෙකම ඇල්ලුවොත් කරන්ට් එක වදිනවා කියල,, ඒවගේම සමහරුන්ට පොඩ්ඩක් වදිනවා, සමහරුන්ට නැ. .ලොල් . ..
බට දෙක එකක් එන්නෙ උඩ ඉදලා අනිත් එක යට ඉදලා, උශ්නත්වය සීග්‍රයෙන් වෙනස් වෙන හින්දා ඉලෙක්ට්‍රෝන ගලනවා මම හිතන්නෙ,,
හියොත් බලන්න.
මේ රැව්ල වවාගෙන කුඩ්ඩා වගේ ඉන්න එකා තමයි මාත් එක්ක හැම අවුරුද්දකම නගින්නෙ, මුට අපි කතාකරන්නෙ සාතන් කියල, ආදරේට සාතා. .. මුගෙ look එක මෙහෙම උනාට හොද පපුවක් තියෙන එකක්, මූ 12 පාරක් ගිහින් තියෙන්වා.
මූ මේ පාරත් ඝන්ඨාරේ 12 පාරක් ගහනකොට මට පොඩ්ඩක් ඉරිසියත් හිතුන,, ,
වන්දනා කරන්න කලින් වගේම, වන්දනා කරලා බැස්සට පස්සෙත් මෙන්න මෙතනින් තමයි අපි ස්නානය කරන්නෙ (නාන්නෙ
) කෝඩු කාරයො එක්කන් ගියොත් නම් සීත ගහුලෙන් තව පාරක් නාවනවා කොච්චර සීතල උනත් 
කොහොමද වතුර . ..
අන්තිමට ආපසු බංඩාරවෙලින්ම ගමන නිමි.
හොදයිද ?

Last edited:

තෝ ගිහින් නැද්ද
පහුගිය කාලේ ලංකාවේ හිටියේ නැ