මේ ගතවෙන්නේ හොඳම කාලයය්..

raman2

Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    dpba6JY.png

    23C වගේ වසරේ සැපම උෂ්ණත්වය, වසරේ අඩුම වර්ෂාව, මිනිස්සු business තාම chill එකේ ඉන්නේ මොකද තාම පරණ financial year එක යන්නේ,
    සද්ද බද්ද අඩුය්, රෑට පාරවල් වල මිනිස්සු අඩුය්..
    නුවර එළියේ නොයා කොළඹ ඉඳන් නියම ආතල් ගන්න පුළුවන්..
    ගන්න ආතල් එකක් ගනිල්ලා.. මේ ගතවෙන්නේ හොඳම කාලයය්..
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    තව සති දෙකක් යද්දි කරවෙන්න පායද්දි තේරෙයි චිල් එක.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    ලංකාවේ කාලගුණය විශ්වාස කරන්න බෑ.
    දෙසැම්බර්වල බලද්දි ජනවාරි පායනවා කියලා තිබුනෙ. ඒත් දැන් හොදටම වහිනවා. මොකක් හරි කැළඹිල්ලක් ආපු ගමන් වැස්සක් කඩාපාත් වෙනවා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    Harinam payanna oni neda sarata me kale. Moko danna wenas wela

    ලංකාවේ කාලගුණය විශ්වාස කරන්න බෑ.
    දෙසැම්බර්වල බලද්දි ජනවාරි පායනවා කියලා තිබුනෙ. ඒත් දැන් හොදටම වහිනවා. මොකක් හරි කැළඹිල්ලක් ආපු ගමන් වැස්සක් කඩාපාත් වෙනවා
    climate change thama, trump thawa arinna hadanne dan..
     
    • Like
    Reactions: Yin And Yang

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Actually, that is not true, bro. I love these cold, comfortable days, but theres an underlying grim situation. These are the days paddy fields start pollination. when it rains, that success rate of the pollination declines, resulting in a low harvest. Mark my word, during the April current rice shortage will be intensified.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA

    any advise ?