ඕක තමා අපි මුල ඉදන් කිව්වේ , වාහන කාරයෝ සේල් කාරයෝ ඉස්සර වාහන හිඟයක් තියනවා කියල පෙන්නන විකුණන විකුණන වාහන උන් ගත්තා කියන ගානකට, තව මාසෙන් ලීසිං කල් පිරෙනවා ගොඩක් වාහන වලට , දැනටමත් මිනිස්සු ලීසින්ග් එකෙන් උස්සල නඩු වැටෙන්න කලින් පුළුවන් ගානකට දීගන්න දඟලනවා, කෑම බීම වලට සල්ලි නැතුව ගෙවල් වල වාහන තියාගෙන මොනවා කරන්නද ? තව මාස දෙක තුනකින් බලපන් ඉල්ලන ගානකට වාහන ගන්න පුළුවන්
ඕක වෙන සින් එකක් බන් කෝල් කරපංකෝ ඔය නම්බර් එකට
