මේ ගානට KFC කාපු උන්ට දැන් අඩුම ලමයි 2, 3 වත් ඉන්න ඕනෙ.

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,988
    11,723
    113
    Oya gaanata biriyani kaala chocolate dipped ice cream ekakuth kaala enne.
    Good old days!

    MC Chicks :lol:

    සුද්දෝ සුද්දියොන්ගේවත් නැති ලයින් නේ ලංකාවේ කළුවොන්ගේ තියෙන්නේ..මේවා උන් දැක්කොත් ෆුකෙනුත් හිනා වෙයි.:rofl:
    Me wage un godak hitiya issara MC eke. Issra MC yanawa kiyanne samahara unta hena magic ekak wage. E kale shopping malls with food courts pattama aduwen ne tibbe
    ------ Post added on Jan 24, 2026 at 7:24 PM
     
    • Haha
    Reactions: Bitter Truth

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,626
    6,360
    113
    KFC mulin kanakota KFC kiyala danneth na .MC ake thamai thibune. me video eka kale hamoma KFC dannwa .
    amuthu flavor ekak 2000wage. e kale umbala shukranu wala .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,270
    113
    Gotham City
    සුද්දෝ හිටියා ගොඩක්..ඒ කාලේ Liberty Plaza එකට පස්සේ තිබ්බ එකම ෂොපින් මෝල් එකනේ..:yes:
    Ow MC eka mulma eka ita passe liberty plaza colpety
    And there was another one in bamba called unity plaza
    Where i first ever saw escalator

    Man කෑවා soya eka 8i
    වෙන තැන් වල රුපියල් 10 ක් ඔතන තමා රුපියල් 9 ක් උනෙ.
    ------ Post added on Jan 24, 2026 at 8:52 PM

    Man කෑවා soya eka 8i
    වෙන තැන් වල රුපියල් 10 ක් ඔතන තමා රුපියල් 9 ක් උනෙ.
    මට මතක මැක්ඩොනල්ඩ් නුගේගොඩ එකේ රුපියල් 25 අයිස් ක්‍රීම් එක.

    චොකලට් උඩින් දාලා දෙන්නෙ.

    ඕකේ සුද්දොත් වැඩ කලා.😂 බයයි ඉතිං ගිහිල්ලා ඉල්ලන්න.
    මැක්ඩොනල්ඩ් තිබ්බෙ එකයි එ කාලෙ මගෙ මතකය අනුව රාජගිරියෙ
    කෙ එෆ් සී දෙකයි ( බම්බා ඇන්ඩ් නුවර) .
    කෙ එෆ් සී එකෙ තනිකරම සුද්දො හිටියෙ.
    ------ Post added on Jan 24, 2026 at 8:55 PM
     

    Sen-lu

    Well-known member
  • මන් කලින් කිව්වා නේද සොයා අයිස්ක්‍රීම් කෑවා කියලා.සොයා අයිස්ක්‍රීම් බෙදන ස්ටැන්ඩ් එක තිබ්බෙ කෙ එෆ් සි එකට ඇතුලුවන දොර ගාව .
    ඇතුලෙ තනිකරම හිටියෙ සුද්දො .
    Kandy kfc එකේ කාපු කොල්ලෙක් 😊. 92 නම් උඹත් මගේ වයසම තමා. ඔකෙදි හම්බවෙලත් ඇති.
     
    • Love
    Reactions: BruceWayne92

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    මට මතකයි 98 විතර නුවර kfc එකෙන් චිකන් බකට් එකක් කෑවා. බකට් එකම රු. 15යි

    ඒ කාලෙ කොකා කෝලා ලීටරේ එක රුපියල් 2යි.

    බම්බලපිටියෙ මැක්ඩොනල්ඩ්ස් එකෙ ඒ කාලෙ ලොකු සෝයා අයිස්ක්‍රීම් එකක් තිබුනා. සත 90යි. සුපිරි ඒක.
    ඒකෙම තිබ්බ චොක්ලට් අයිස් ක්‍රීම් එකක්, හම්මා.. අන්න ඒව තමා චොක්ලට් අයිස්ක්‍රිම් කියන්නෙ.

    සුද්දො තමා ඒ කාලෙ ඕවගෙ වැඩ කලේ. අනික ගොඩක්ම යන්නෙත් සුද්දො ඕවට. ලංකාවෙ උන්ට ඉංග්‍රීසි බැරි නිසා වැඩට ගත්තෙ නෑ ඕවට.

    1998 මාර්තු මාසේ පළවෙනි කෙල්ල හම්බවෙන්න නුගේගොඩ බීච් එකට ගිහිල්ල ඉස්සො වඩේ කෑවා අද වගේ මතකයි මට. මාර ලස්සන මතක මචන් ඒවා. :love:

    දැන් කාලෙ උබලට සැප වැඩී පොඩි පකයලට.

    ඒ කාලෙ හෑන්ඩ්ෆෝන් නෑ හැම එකාටම. අපි ලෑන්ඩ් ෆෝන් එක බෑග් එකේ දාගෙන යන්නෙ. මැසේජ් බෑ, කෝල් විතරයි.
    කිලෝමීටර් ගණන් පයින් ගියා කෙල්ලො බලන්න.

    දැන් කාලෙ හැදෙන හුත්තිගෙ කොල්ලොන්ට සැප වැඩී. වට්සප් ද, ෆේස්බුක් ද.. බයික් වල කෙල්ලො බලන්න යන්නෙ..

    සුන්දර මතක, ලස්සන කතා ගොඩක් තියෙනවා ඒ කාලෙ. පස්සෙ කියන්නම්කො.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    ඒ කාලේ මම අඩුකුලේ සිංහල හින්ද මට කන්න දුන්නෙ නෑ, මැජෙස්ටික් සිටියකින් KFC මම වඩයක් කාලා ගෙදර මට තාම මතකයි..
     
    • Haha
    Reactions: Cypress

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    2026-01-24 234147.jpg
     
    • Love
    Reactions: battaputha

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,701
    6,997
    113
    වදුරව
    ළමයි නම් නැහැ එත් ඔය ගාණටත් වඩා අඩුවෙන් කෑවා ඉස්කොලෙ යන කාලෙ
    සොයා අයිස්ක්‍රීම් එක රුපියල් නවයයි .
    අර සයිඩ් එකෙන් තියෙන කෙ එෆ් සී එකෙන් හැබැයි .
    එතකොට ලංකාවෙ කෙ එෆ් සී තිබ්බෙ දෙකයි
    එකක් ඔතන අනික නුවර
    MC, Union Place and Kandy
     
    • Love
    Reactions: BruceWayne92