මට මතකයි 98 විතර නුවර kfc එකෙන් චිකන් බකට් එකක් කෑවා. බකට් එකම රු. 15යි
ඒ කාලෙ කොකා කෝලා ලීටරේ එක රුපියල් 2යි.
බම්බලපිටියෙ මැක්ඩොනල්ඩ්ස් එකෙ ඒ කාලෙ ලොකු සෝයා අයිස්ක්‍රීම් එකක් තිබුනා. සත 90යි. සුපිරි ඒක.
ඒකෙම තිබ්බ චොක්ලට් අයිස් ක්‍රීම් එකක්, හම්මා.. අන්න ඒව තමා චොක්ලට් අයිස්ක්‍රිම් කියන්නෙ.
සුද්දො තමා ඒ කාලෙ ඕවගෙ වැඩ කලේ. අනික ගොඩක්ම යන්නෙත් සුද්දො ඕවට. ලංකාවෙ උන්ට ඉංග්‍රීසි බැරි නිසා වැඩට ගත්තෙ නෑ ඕවට.
1998 මාර්තු මාසේ පළවෙනි කෙල්ල හම්බවෙන්න නුගේගොඩ බීච් එකට ගිහිල්ල ඉස්සො වඩේ කෑවා අද වගේ මතකයි මට. මාර ලස්සන මතක මචන් ඒවා.
දැන් කාලෙ උබලට සැප වැඩී පොඩි පකයලට.
ඒ කාලෙ හෑන්ඩ්ෆෝන් නෑ හැම එකාටම. අපි ලෑන්ඩ් ෆෝන් එක බෑග් එකේ දාගෙන යන්නෙ. මැසේජ් බෑ, කෝල් විතරයි.
කිලෝමීටර් ගණන් පයින් ගියා කෙල්ලො බලන්න.
දැන් කාලෙ හැදෙන හුත්තිගෙ කොල්ලොන්ට සැප වැඩී. වට්සප් ද, ෆේස්බුක් ද.. බයික් වල කෙල්ලො බලන්න යන්නෙ..
සුන්දර මතක, ලස්සන කතා ගොඩක් තියෙනවා ඒ කාලෙ. පස්සෙ කියන්නම්කො.