Ebay 1n 1 genawa 1500 wage une mathaka widiyata. Awlak na.
පිස්සුද බං එකොළොස්දාහක් දීලා ඔය මල ජරාවල් ගන්න.. එළියත් නෑ පාටත් නෑ.. විහිලුවට හදපුවා ඕවා.. වැඩක් ඇති දේවල් නෙමේ.. ටොයිස් වගේ..
diagram pennanna wage office workshops wala ewata hari athi ne?
ඕවා නිකන් සෙල්ලං බඩු බං.. වෘත්තිමය දේවල් වලට පාවිච්චි කරන්න බැහැ ඕවා.. බොරු නම් උඹ අරගෙන බලපංකො.. පෙනෙන නොපෙනෙන ගානට ඕවයෙ පිංතූර පේන්නෙ.. ඇස් දෙක රිදෙනවා ටික වෙලාවක් බලන් ඉද්දි.. අපරාදෙ ඔය වගේ දේවල් වලට සල්ලි වියදම් කරන එක..

na ban eeta wadiya hondayi nayata gannawa branded ekak mama nam.![]()
