මේ ගැජට් එක පාවිචි කරපු අය ඉන්නවද ?

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ ගැජට් එක පාවිචි කරපු අය ඉන්නවද ?

    20479590_1981969955375195_6280383451261317135_n.jpg
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Portable Mini USB LED Projector
    USB
    HDMI
    VGA
    TV Av
    Micro SD
    120 Inch Screen
    11000 ක් වෙන්නේ
    දන්නා උන් කියපන්කො
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මාත් එකක් ගන්න හිතන් ඉන්නවා...
     
    knad

    Member
    Aug 8, 2012
    62
    3
    0
    Meke Lumens 400 thiyenne. Eliya madi.
    Watinne nehe. Aliexpress eken oya ganata lumens 1000+ ekak ganna puluwan.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මමත් 15000ට ඉක්මන් එකෙන් ගත්තා එකක්
    අම්බෝ ඇස් රිදෙනවා ෆිල්ම් එකක් බැලුවත්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බං එකොළොස්දාහක් දීලා ඔය මල ජරාවල් ගන්න.. එළියත් නෑ පාටත් නෑ.. විහිලුවට හදපුවා ඕවා.. වැඩක් ඇති දේවල් නෙමේ.. ටොයිස් වගේ..
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    ගන්න නම් එපා. අපෙ ගෙදර තියෙනවා. මල ජරාවක්. රෙසොලුශන් අඩුයි ගොඩක්.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,138
    3,991
    113
    පිස්සුද බං එකොළොස්දාහක් දීලා ඔය මල ජරාවල් ගන්න.. එළියත් නෑ පාටත් නෑ.. විහිලුවට හදපුවා ඕවා.. වැඩක් ඇති දේවල් නෙමේ.. ටොයිස් වගේ..

    diagram pennanna wage office workshops wala ewata hari athi ne?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    diagram pennanna wage office workshops wala ewata hari athi ne?

    ඕවා නිකන් සෙල්ලං බඩු බං.. වෘත්තිමය දේවල් වලට පාවිච්චි කරන්න බැහැ ඕවා.. බොරු නම් උඹ අරගෙන බලපංකො.. පෙනෙන නොපෙනෙන ගානට ඕවයෙ පිංතූර පේන්නෙ.. ඇස් දෙක රිදෙනවා ටික වෙලාවක් බලන් ඉද්දි.. අපරාදෙ ඔය වගේ දේවල් වලට සල්ලි වියදම් කරන එක..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,138
    3,991
    113
    ඕවා නිකන් සෙල්ලං බඩු බං.. වෘත්තිමය දේවල් වලට පාවිච්චි කරන්න බැහැ ඕවා.. බොරු නම් උඹ අරගෙන බලපංකො.. පෙනෙන නොපෙනෙන ගානට ඕවයෙ පිංතූර පේන්නෙ.. ඇස් දෙක රිදෙනවා ටික වෙලාවක් බලන් ඉද්දි.. අපරාදෙ ඔය වගේ දේවල් වලට සල්ලි වියදම් කරන එක..

    na ban eeta wadiya hondayi nayata gannawa branded ekak mama nam. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    na ban eeta wadiya hondayi nayata gannawa branded ekak mama nam. :yes:

    උවමනාවක් උනොත් රෙන්ට් එකට ගන්න ඇහැකිනේ බං.. ප්‍රොජෙක්ටර් අරන් මොනා කරන්නද සල්ලි දීලා.. තේරුමක් නැති වැඩ.. :(