මේ ගැජට් එක ලංකාවේ වැඩද??

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මේ ගැජට් එක ලංකාවේ වැඩද??

    කවුරු හරි පින්වතෙක් කියනවද මට මෙන්න මේක ලංකාවේ වැඩ කරනවද කියල.
    :confused::confused:

    Mini-Digital-USB-2-0-TV-Stick-FM-DAB-DVB-T-RTL2832U-R820T-Support-SDR-Tuner.jpg

    https://www.aliexpress.com/item/New...-DVB-T-RTL2832U-R820T-for-SDR/1827580191.html
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම හිතන විදිහට ඕක වැඩ කරන එකක් නෑ. ලංකාවේ රේඩියෝ තාම DAB විදිහට බ්‍රෝඩ්කාස්ට් කරන්නෙ නෑ. වැරදිනම් නිවැරදි කරන්න.
    ඕක ගහල නිකන් FM චැනල් නම් අහන්න පුළුවන් වෙයි.
     
    Last edited:

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    කවුරු හරි පින්වතෙක් කියනවද මට මෙන්න මේක ලංකාවේ වැඩ කරනවද කියල.
    :confused::confused:

    Mini-Digital-USB-2-0-TV-Stick-FM-DAB-DVB-T-RTL2832U-R820T-Support-SDR-Tuner.jpg

    https://www.aliexpress.com/item/New...-DVB-T-RTL2832U-R820T-for-SDR/1827580191.html

    නෑ මචන් ලංකාවේ ඕක වැඩ නෑ. ඩිජිටල් සිග්නල් වලට විතරයි ඕක වැඩ කරන්නේ.ලංකාවේ තාම ඇනලොග් තියෙන්නේ. මාත් ඔකක් ගත්ත වැඩ කරේ නෑ.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    ඔව් බන් ලංකාවේ ඇනලොග් සීන් එක තියෙද්දිත් මං දැක්කා ලංකාවේ සයිට් එකක ඕවා Promot කරලා විකුනන්න දාලා තියෙනවා. අපරාදෙ සල්ලි
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ඔව් බන් ලංකාවේ ඇනලොග් සීන් එක තියෙද්දිත් මං දැක්කා ලංකාවේ සයිට් එකක ඕවා Promot කරලා විකුනන්න දාලා තියෙනවා. අපරාදෙ සල්ලි

    නෑ මචන් ලංකාවේ ඕක වැඩ නෑ. ඩිජිටල් සිග්නල් වලට විතරයි ඕක වැඩ කරන්නේ.ලංකාවේ තාම ඇනලොග් තියෙන්නේ. මාත් ඔකක් ගත්ත වැඩ කරේ නෑ.

    තැන්කු වේවා මාව බෙර ගත්තට, මචන් කොම්පිතරෙන් tv බලන්න අර ඉස්සර වගේ කාඩ් නැද්ද බන් දැන්. මම හෙව්වා හම්බ වෙන්නෙම නැහැනේ. (අඩුවට)
     
    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    509
    20
    28
    colombo
    තැන්කු වේවා මාව බෙර ගත්තට, මචන් කොම්පිතරෙන් tv බලන්න අර ඉස්සර වගේ කාඩ් නැද්ද බන් දැන්. මම හෙව්වා හම්බ වෙන්නෙම නැහැනේ. (අඩුවට)
    na oya unit eka kalin welakala dvb-t digital tv channel 08 withara wedakala, namuth den weda karrann neha
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    තැන්කු වේවා මාව බෙර ගත්තට, මචන් කොම්පිතරෙන් tv බලන්න අර ඉස්සර වගේ කාඩ් නැද්ද බන් දැන්. මම හෙව්වා හම්බ වෙන්නෙම නැහැනේ. (අඩුවට)

    PCI TV Card තියෙනවා බං කඩේ ගන්න. Ebay නම් තියෙනවා. ඊට වඩා ලාබයි මෙහෙන් ගන්න එක.ගොඩක් Computer කඩවල් වල තියෙනවා :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    තැන්කු වේවා මාව බෙර ගත්තට, මචන් කොම්පිතරෙන් tv බලන්න අර ඉස්සර වගේ කාඩ් නැද්ද බන් දැන්. මම හෙව්වා හම්බ වෙන්නෙම නැහැනේ. (අඩුවට)

    එක්කෝ මම වගේ Dialog Mytv වලින් බලන්න. Data වලින් කැපෙන්නේ නැහැ Rs 3 දවසට http://mytv.dialog.lk

    නැත්තම් USB Tv Card එකක් ගන්න.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔක ල0කාවෙ ගන්නහ් තියෙනවනෙහ් .. මොකො ඔකෙන් ගෙන්නන්නෙහ්