මේ ගැන උදව්වක් කරන්න....
ලංකාවෙ forex තහනම් කියලනෙ කියන්නෙ. ඒ කියන්නෙ online forex trading තහනම් කියන එක නේද? එතකොට ඒ ගැන ප්රචාර කරන්න, පංති කරන්න, ඒවයෙ බ්රෝකර්ල විදියට වැඩ කරන්න තහනම් නැද්ද?
අනික තමයි මචන් අපිට stock tradingවලටවත් සල්ලි දාන්න බැරිද?