මේ ගැන උදව්වක් කරන්න....

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේ ගැන උදව්වක් කරන්න....

    ලංකාවෙ forex තහනම් කියලනෙ කියන්නෙ. ඒ කියන්නෙ online forex trading තහනම් කියන එක නේද? එතකොට ඒ ගැන ප්‍රචාර කරන්න, පංති කරන්න, ඒවයෙ බ්‍රෝකර්ල විදියට වැඩ කරන්න තහනම් නැද්ද?
    අනික තමයි මචන් අපිට stock tradingවලටවත් සල්ලි දාන්න බැරිද?