මේ ගැන ඔයාලා මොනාද හිතන්නේ??

KGP

Member
Nov 5, 2009
490
7
0
Home sweet home@Homagama
මේ සින්දුවෙ මේ කියන දෙන්නා එයාගෙ බිරිදයි අම්මයි.... මේක අපේ භාෂාවෙන් කියනවනම් "Double Game" එකක් කියල වැරදියට වටහ ගන්න එපා...

Meka gana mokada hithenne?:confused:
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
akka apu wele idan bcy ati neda thrd eka kiyawala onna lucky tama serama kale :P:rofl::rofl::rofl::rofl:
Ow man me hituwe kattiyama reply karala kiyala :sorry: balanakota megollo chat karala :oo::oo::oo: meyala thread ekak danakam inne chat ekata set wenna
3.gif
 
Nov 24, 2008
14,813
575
0
78

oyatat ona nati wadane Lucky kello diha bala bala inne :P

:rofl::rofl:

Anah me Lucky,,,, Katha hadanne natiwa inna :oo::oo::oo: me bo pale wage inna matane mehema kiyanne
3.gif

mee kai...mata kauru hari tokkak annoth....
mama eka hithee thiyaagena innawa....:):)

onee welaawata toku 2k ma aninawa.......
mata hoda memory ekak thiyanawa.....
mama godak kastiya gana balaa gena inne...(like u)
mata dan nam mathaka naaa thread eke nama. oya thread ekaka kiuwa.....boy :(:( kiyala......(all in my memory)
sorry...... mathak kalaata...
 
n_ayeshmantha

Member
Dec 4, 2007
3,837
69
0
34
I live in gampaha
Ow man me hituwe kattiyama reply karala kiyala :sorry: balanakota megollo chat karala :oo::oo::oo: meyala thread ekak danakam inne chat ekata set wenna
3.gif

itin akka misin una gaman apita topic ekat miss una dan akka awane aye patan gamu itin eka :D... attatama akke puluwannam e yaluwage hita hadanna eyata atta terum karala denna bolada adahas eyage hitin ain karanna try ekak denna
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
mee kai...mata kauru hari tokkak annoth....
mama eka hithee thiyaagena innawa....:):)

onee welaawata toku 2k ma aninawa.......
mata hoda memory ekak thiyanawa.....
mama godak kastiya gana balaa gena inne...(like u)
mata dan nam mathaka naaa thread eke nama. oya thread ekaka kiuwa.....boy :(:( kiyala......(all in my memory)
sorry...... mathak kalaata...
he he man dan oyata tokkak annada???:eek: kiwa de mokadda kiyanna man eka para 2k ta adare karanne na :oo:
 
Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
එක පාරට දෙන්නෙක්ට ආදරය කරනව කියන එක මම නම් හිතන්නේ වංචාවක් කියල:eek:

අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් දෙන්නෙකුට ඇස් දෙකට වගේ එක ලෙසින් ආදරය කරන්න පුළුවන්,
ඒ අම්මගෙ සෙනෙහස පරාර්ථකාමී නිසා

ඒත් කෙල්ලෙක් කොල්ලෙකුට හෝ කොල්ලෙක් කෙල්ලෙකුට කරන ආදරය එහෙම පරාර්ථකාමී නෑ..
මම මගේ කියන සංකල්පය එතන තියෙන්නේ..
:nerd:
ඉතිං එතනදී එහෙම කරන්න පුළුවං කියලා හිතෙන්නෑ සැබෑ ආදරයක්
එක්කෙනෙකුට හෝ වංචාව වෙන්නේ..නැත්නම් දෙන්නටම වංචාව
සමහර විට අනුකම්පාව නිසා ආදරය උපදිනවා..
ඒ වෙලාවට මේක ටිකක් වෙනස්වෙන්න පුළුවන්

:yes: :yes: