ලංකාවෙ බොහොම ප්‍රසිද්ධ ගීතයක් තියෙනව සමලිංගිකයන් ගැන ලියවුන, ඒකේ කතාව නොදන්නා කම නිසාම සමලිංගික අයට විරුද්ධ අයත් මේ සිංදුව මුමුණනවා.
මේ ගීතයේ තියෙන්නෙ ලස්සන යුවතියක් එක්ක සම්භන්ධයක් පවත්වන තරුණයෙක් ගමේ ඉඳන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනවා වැඩි දුර අධ්‍යාපනය සඳහා. එතකොට රැග් එකත් එක්ක මේ තරුණයා සමලිංගික සම්භන්ධයක් පටන් ගන්නවා වැඩි මහළු සිසුවෙක් එක්ක. කැම්පස් එක ඇතුලෙදි ඒ වැඩිමහළු සිසුවා එක්ක ලිංගිකව හැසිරෙන ඔහු නිවාඩුවට ගෙදර ගිහින් අර යුවතිය සමඟ ලිංගිකව එකතු වෙනවා. නමුත් ගමේ ඉන්න යුවතිය දැන ගන්නවා මේ තරුණයා මෙහෙම කෙනෙක් කියලා, ඒවගේම යුවතිය ගේ ලියුම් දැකලා අර වැඩිමළු සිසුවාත් හිතින් වැළපෙනවා. ඊට පස්සෙ තරුණයා කියණ දේ තමා මේ ගීතයේ තියෙන්නෙ
වරදක් කළත් සිතකින් නොවේ.. රිදවන්නෙ පළි ගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ
ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා අප එක් වෙලා කුමටදෝ //
වෙනසක් නොවී මගේ හිත් අතින් පිසලන්නෙ කොයි කඳුළු දෝ
වරදක් කළත් සිතකින් නොවේ.. රිදවන්නෙ පළි ගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ
අසරණ ඔබයි.... තනි වුනු ඇයයි මට ශාප කර යාවිදෝ //
ඔබේ ලෝකයෙන්..... ඇගේ ලෝකයෙන් සමුගන්න සිදු වේවි දෝ....
වරදක් කළත් සිතකින් නොවේ.. රිදවන්නෙ පළි ගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ
අවසානයේදි තරුණයා තමන්ගේ ජීවිතයෙන් සමුගන්නවා. ඒ සිදුවීම අළලා තම මේ ගීතය නිර්මානය වෙන්නෙ!
Boru kiyanna epa yako. Danne nathi dewal nokiya idapan. Oya sinduwen kiyanne AMMA ganai PEMWATHIYA ganai.


Tread Danna onawata boru pada badinna epa. Oke kiyana kellata amma kemathi na. අසරණ ඔබයි Kiyanne kellata,තනි වුනු ඇයයි kiyane Ammata. Thaththa merila. Ehema boru kiyanna Ubath SAMALINGIKAYEK wenna athi.




