මේ ගැන කලින් හිතුවද?

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මචන් දැන් job market එකේ වැඩියෙන්ම පිළිගන්නේ post graduate holders ලද එහෙම නැත්තම් degree holders ලද? එහෙම නැත්තම් ඒ දෙකම තියෙන එවුන්ද?
     
    දැන් නම් ඩිග්රි එක සාමාන්‍ය සුදුසු කමක් වේගෙනයි එන්නේ, එක නිසා MBA, MSc, PGDip වගේ ඉහල සුදුසුකමක් එක්ක professional qualifications තියෙන කෙනාට තමයි ලොකුම ඉල්ලුම.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,017
    113
    Invalid
    මචන් දැන් job market එකේ වැඩියෙන්ම පිළිගන්නේ post graduate holders ලද එහෙම නැත්තම් degree holders ලද? එහෙම නැත්තම් ඒ දෙකම තියෙන එවුන්ද?

    hoda jobak hoyaganna degree ekak nam tiyenna ona :D
    post graduate qualfication nam aniwarya na habayi tibboth hodai :)
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    hoda jobak hoyaganna degree ekak nam tiyenna ona :D
    post graduate qualfication nam aniwarya na habayi tibboth hodai :)

    ඔව් මචන්.. දැන් හැමෝලම වගේ degree කරන නිසා competition එක වැඩි සැහෙන්න. degree එකෙත් 1st and 2nd upper වලට තමා ගොඩක්ම demand එක තියෙන්නේ මන් දන්න විදිහට. රේප්++

    කෑප්ටන් Jack Sparrow;17648940 said:
    දැන් නම් ඩිග්රි එක සාමාන්‍ය සුදුසු කමක් වේගෙනයි එන්නේ, එක නිසා MBA, MSc, PGDip වගේ ඉහල සුදුසුකමක් එක්ක professional qualifications තියෙන කෙනාට තමයි ලොකුම ඉල්ලුම.

    ඔව් මචන්. degree එකක් කරලා ඉස්සරහට හොදම ජොබක් සෙට් කරගන්න නම් බැරිවෙන size එකක් තියෙන්නේ. :yes::yes:
    You must spread some Reputation around before giving it to කෑප්ටන් Jack Sparrow again. :confused:
     
    ඔව් මචන්.. දැන් හැමෝලම වගේ degree කරන නිසා competition එක වැඩි සැහෙන්න. degree එකෙත් 1st and 2nd upper වලට තමා ගොඩක්ම demand එක තියෙන්නේ මන් දන්න විදිහට. රේප්++

    ඔව් මචන්. degree එකක් කරලා ඉස්සරහට හොදම ජොබක් සෙට් කරගන්න නම් බැරිවෙන size එකක් තියෙන්නේ. :yes::yes:
    You must spread some Reputation around before giving it to කෑප්ටන් Jack Sparrow again. :confused:

    ඔව් මචං දැන් තරගේ වැඩියි. ඉහල සුදුසුකම් ලබන්න.
    ජය වේවා!!!!
     
    • Like
    Reactions: ishwick
    Politics gana kathakarala time waste karanawata wada mewage wadagath deyak kathakarana eka kochchra hodada??

    :D

    :yes::yes::yes::yes:
    අනිවා මචං, මේ වගේ දෙයක් ගැන හිතුවොත් තමුන්ගේ අනාගතේ දියුණු කරගන්නවත් පුළුවන්, ඔය දේශපාලුවෝ කන්න අදින්න දෙන්නේ නෑ නේ මචං.