මේ ගැන කලින් හිතුවද?

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,492
    276
    83
    Kingdom of Solitude..!!
    මචන් දැන් job market එකේ වැඩියෙන්ම පිළිගන්නේ post graduate holders ලද එහෙම නැත්තම් degree holders ලද? එහෙම නැත්තම් ඒ දෙකම තියෙන එවුන්ද?
     
    දැන් නම් ඩිග්රි එක සාමාන්‍ය සුදුසු කමක් වේගෙනයි එන්නේ, එක නිසා MBA, MSc, PGDip වගේ ඉහල සුදුසුකමක් එක්ක professional qualifications තියෙන කෙනාට තමයි ලොකුම ඉල්ලුම.
    ​
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,948
    3,064
    113
    Invalid
    මචන් දැන් job market එකේ වැඩියෙන්ම පිළිගන්නේ post graduate holders ලද එහෙම නැත්තම් degree holders ලද? එහෙම නැත්තම් ඒ දෙකම තියෙන එවුන්ද?

    hoda jobak hoyaganna degree ekak nam tiyenna ona :D
    post graduate qualfication nam aniwarya na habayi tibboth hodai :)
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,492
    276
    83
    Kingdom of Solitude..!!
    hoda jobak hoyaganna degree ekak nam tiyenna ona :D
    post graduate qualfication nam aniwarya na habayi tibboth hodai :)

    ඔව් මචන්.. දැන් හැමෝලම වගේ degree කරන නිසා competition එක වැඩි සැහෙන්න. degree එකෙත් 1st and 2nd upper වලට තමා ගොඩක්ම demand එක තියෙන්නේ මන් දන්න විදිහට. රේප්++

    කෑප්ටන් Jack Sparrow;17648940 said:
    දැන් නම් ඩිග්රි එක සාමාන්‍ය සුදුසු කමක් වේගෙනයි එන්නේ, එක නිසා MBA, MSc, PGDip වගේ ඉහල සුදුසුකමක් එක්ක professional qualifications තියෙන කෙනාට තමයි ලොකුම ඉල්ලුම.
    ​

    ඔව් මචන්. degree එකක් කරලා ඉස්සරහට හොදම ජොබක් සෙට් කරගන්න නම් බැරිවෙන size එකක් තියෙන්නේ. :yes::yes:
    You must spread some Reputation around before giving it to කෑප්ටන් Jack Sparrow again. :confused:
     
    ඔව් මචන්.. දැන් හැමෝලම වගේ degree කරන නිසා competition එක වැඩි සැහෙන්න. degree එකෙත් 1st and 2nd upper වලට තමා ගොඩක්ම demand එක තියෙන්නේ මන් දන්න විදිහට. රේප්++

    ඔව් මචන්. degree එකක් කරලා ඉස්සරහට හොදම ජොබක් සෙට් කරගන්න නම් බැරිවෙන size එකක් තියෙන්නේ. :yes::yes:
    You must spread some Reputation around before giving it to කෑප්ටන් Jack Sparrow again. :confused:

    ඔව් මචං දැන් තරගේ වැඩියි. ඉහල සුදුසුකම් ලබන්න.
    ජය වේවා!!!!
    ​
     
    • Like
    Reactions: ishwick
    Politics gana kathakarala time waste karanawata wada mewage wadagath deyak kathakarana eka kochchra hodada??

    :D

    :yes::yes::yes::yes:
    අනිවා මචං, මේ වගේ දෙයක් ගැන හිතුවොත් තමුන්ගේ අනාගතේ දියුණු කරගන්නවත් පුළුවන්, ඔය දේශපාලුවෝ කන්න අදින්න දෙන්නේ නෑ නේ මචං.
    ​