ඇතුලට ආවනම්,,,,,,,,,,,

දැන් මචන් ඇමරිකාව, එක්සත් රාජධානිය වගේ රටවලනම් කවුරු හරි අන්තර්ජාලයට මොකක් හරි අප්ලෝඩ් කලොත් එයාගේ IP එකෙන් Track කරන්න පුළුවන් නේද අදාල පුද්ගලයා ? එහෙම වෙන්නේ කොහොමද ? ලංකාවේ නම් SLT පුළුවන් නේද එහෙම බලන්න ? ජංගම දුරකථන ජාල වල පුළුවන්ද ? කොහොමද මේක වෙන්නේ පැහැදිලි කරනවද ? අනික අපේ IP Details Check කරොත් වැටෛන්නේ කොළඹ කියලනේ ඇයි ඒ ? අදාල සේවාව දෙන මධ්‍යස්ථානයේ ස්ථානය ද ?