මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද ?

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මට කොහෙදි හරි අහන්න ලැබුන් බියගම සොන් එකේ Foxconn ෆක්ටරි එකක් තියෙනවා, ඒකෙ අසුස් Motherboard වගේ ඒව හදනව කියලා.
    අද මේ ගැන කතා කරද්දි කෙනෙක් කිව්ව ජාඇල පැත්තෙ එහෙම තැනක් තියෙනවා කියලා.

    ලංකාවෙ කොහේ හරි කමක් නැ.
    මේ ගැන දන්න කෙනෙක් මට විස්තර ටිකක් හොයල දෙනවද.
    🙏 🙏 🙏 🙏 🙏 🙏
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    44CB46DC-B692-4990-9177-75ED0B1807ED.png
    මෙක බලන්න
     
    • Like
    Reactions: fallend

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    වෙන්න බැ බන් මට හොදට මතකයි උන් හන්බන්තොටත් factory එකක් ගැන කියනව

    බලන්න ඔනෙ

    මෙ තියෙන්නෙ මචන්
    EB1BF615-42B2-4899-8B72-D65DDE0608F5.png

    ------ Post added on Feb 8, 2021 at 8:43 PM
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    වෙන්න බැ බන් මට හොදට මතකයි උන් හන්බන්තොටත් factory එකක් ගැන කියනව

    බලන්න ඔනෙ

    මෙ තියෙන්නෙ මචන්
    View attachment 112335
    ------ Post added on Feb 8, 2021 at 8:43 PM
    මම ewis එකට ගිහින් තියෙනව මචන්,
    සූරුයවැව තියෙන්නෙ අසෙම්බ්ලි ප්ලාන්ට් එකක්.
    උන් සමහර කැලි උන්ගෙ ඩිසයින් වලට හදල ගෙන්නනව කිව්ව.
    ඒත් කොහෙන්ද කියල දන්නෙ නැ.
    (හිතෙන විදියට නම් චීනෙන් වෙන්න ඕන)
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    Katunayaka tiyanawa.
    Nagmbo wala. 5S concept aekata weda yanne.
    Lankawata badu denne nehe. okkoma Europe witharai issarama num.
    Washing machine Board gahna company aekakuth tiyanawa.
     
    • Wow
    Reactions: Erzo