මේ ගැන මොකද හිතන්නේ?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මචන්ලා උඹලට හිතෙන්නැද්ද අපේ මිනිස්සූ ඕනවට වඩා බුද්ධාගම ගැන බොක්කටම වද්දගෙන තියෙන්නෙ කියල? මෙහෙම හිතපන්කො අපේ රට තුන්වෙනි ලෝකේ රටක්. System එකක් හරියට දුවන් නෑ. එහෙම උනාම අපරාධ, හොරු, කුඩු ප්‍රශ්න, මහපාරේ Accident පට්ට විදිහට වැඩි. හැබැයි රටේ සාමාන්‍ය මිනිස්සු ඒ දේවල් serious අරන් කියලා හිතෙනවද?

    Accident වලින් මිනිස්සු මැරුනොත් ගෙනාපු ආයුශ ඉවරයි, ගියා ආත්මේ පව් කරපු නිසයි මෙහෙම උනේ නිකන් ඒ වගේ දේවල් කියලා හිත හදාගන්නවා. කවුරුහරි skill හදාගෙන සල්ලි කාරයෙක් උනොත් ඌ එහෙම උනේ ගිය ආත්මේ පින් කරපු නිසා අපිට සල්ලි නැත්තේ අපි පින් කරලා නැති නිසා. ඒක නිසා පින් දම් කරන්න ඕන අපිට දෙන තරමට තම්යි ලැබෙන්නේ වගේ ගොඩක් මිනිස්සූ හිතනවා. එහෙම මිනිස්සු හිතන තරමට ඩස්ප දේශපාලකයන්ට ලේසී. ඇයි බන් ඉතින් මිනිස්සූ ඇත්තටම serious හිතන්න ඕන දේවල් හිතන්නේ නැතිව නිදහසට කාරනා හිතලා හිත හදාගන්නවා. රටේ දැවෙන ප්‍රශ්න විසඳන්න ආංඩුවට pressure කරන්න ඕන.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    එතකොට කතෝලික/මුස්ලිම් රටවල මිනිස්සු ඒක දෙයියන්ගෙ කැමැත්ත කියල හිත හදාගන්න එක? 🥴
    කර්මය අනුව සියල්ල සිදුවෙන්නෙ නැහැ කියලයි බුද්ධාගමේ කියල තියෙන්නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,785
    113
    Mother Earth
    ඕක තමයි මම කියන්නෙ කට කැඩෙනකන් ලංකාවෙ බුද්ධහගම තියෙනකන් ලොවෙත් මේක දියුණු කරන්න බෑ. :-)
     
    • Like
    Reactions: SMG70

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    එතකොට කතෝලික/මුස්ලිම් රටවල මිනිස්සු ඒක දෙයියන්ගෙ කැමැත්ත කියල හිත හදාගන්න එක? 🥴
    කර්මය අනුව සියල්ල සිදුවෙන්නෙ නැහැ කියලයි බුද්ධාගමේ කියල තියෙන්නෙ
    Dead
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858

    Minissu aduma tharamin pansil 5 wath rakinawa kiyala penna thiyenawa nam oyaa kiyana ekata ekaga wenna puluwan.

    Namuth minissu budu guna 9 sinhalen theruma wath danne na.
    Saththu marana eka gemak na.
    Kata ariyoth boru galaagena enawa.
    Bonne nathi pirimi kon wenawa.
    Paalakayage idan horu.
    Weradi kaama sewanaya gena elakiriye kathaa nokara imu.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දියුනු රටවල් වල දෙමව්පියොන්ට පන වගේ ආදරෙන් ඉඳල ඒ අය මැරුනම, දරුවො හිතාගෙන ඉන්නෙ කවදා හරි තමනුත් මැරිලා දෙමව්පියොන්ව දිව්‍යලෝකෙදි හම්බවෙයි කියලා විශ්වාසෙන් ජීවත් වෙන්නෙ.

    බුදු දහමේ මේ ප්‍රශ්නෙම ගත්තොත්, එහෙම එකතුවීමක සම්භාවිතාව හරිම කුඩා ප්‍රතිශතයක් තියෙන්නෙ. සම්භාවිතාව වැඩි කරගන්න වෙනම හේතු තියෙනවා. ඒ හේතු ඇති කිරීමෙන් සම්භාවිතාව වැඩි කරගන්න පුළුවන්. ඒ හේතු ඇති කරගැනීමත් ලේසි නෑ ඉතින්.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මචන්ලා උඹලට හිතෙන්නැද්ද අපේ මිනිස්සූ ඕනවට වඩා බුද්ධාගම ගැන බොක්කටම වද්දගෙන තියෙන්නෙ කියල? මෙහෙම හිතපන්කො අපේ රට තුන්වෙනි ලෝකේ රටක්. System එකක් හරියට දුවන් නෑ. එහෙම උනාම අපරාධ, හොරු, කුඩු ප්‍රශ්න, මහපාරේ Accident පට්ට විදිහට වැඩි. හැබැයි රටේ සාමාන්‍ය මිනිස්සු ඒ දේවල් serious අරන් කියලා හිතෙනවද?

    Accident වලින් මිනිස්සු මැරුනොත් ගෙනාපු ආයුශ ඉවරයි, ගියා ආත්මේ පව් කරපු නිසයි මෙහෙම උනේ නිකන් ඒ වගේ දේවල් කියලා හිත හදාගන්නවා. කවුරුහරි skill හදාගෙන සල්ලි කාරයෙක් උනොත් ඌ එහෙම උනේ ගිය ආත්මේ පින් කරපු නිසා අපිට සල්ලි නැත්තේ අපි පින් කරලා නැති නිසා. ඒක නිසා පින් දම් කරන්න ඕන අපිට දෙන තරමට තම්යි ලැබෙන්නේ වගේ ගොඩක් මිනිස්සූ හිතනවා. එහෙම මිනිස්සු හිතන තරමට ඩස්ප දේශපාලකයන්ට ලේසී. ඇයි බන් ඉතින් මිනිස්සූ ඇත්තටම serious හිතන්න ඕන දේවල් හිතන්නේ නැතිව නිදහසට කාරනා හිතලා හිත හදාගන්නවා. රටේ දැවෙන ප්‍රශ්න විසඳන්න ආංඩුවට pressure කරන්න ඕන.
    උත්තරේ ලේසි.
    1. හොදම රටවල් වලින් ලංකාව ඉන්නෙ කීවෙනි තැනද?
    2. ලංකාවෙ ඉදන් පහලට තියන හැම රටක්ම අදහන්නෙ බුද්දාගමද?

    නිගමනය රටේ දියුනුවට හෝ පසුබෑමට හේතුව ආගම් නොවේ.
     
    • Like
    Reactions: Miami-Vice

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    එතකොට කතෝලික/මුස්ලිම් රටවල මිනිස්සු ඒක දෙයියන්ගෙ කැමැත්ත කියල හිත හදාගන්න එක? 🥴
    කර්මය අනුව සියල්ල සිදුවෙන්නෙ නැහැ කියලයි බුද්ධාගමේ කියල තියෙන්නෙ
    lankawe thiyenne buddagama neme ne ekai prashne

    කර්මය අනුව සියල්ල සිදුවෙන්නෙ නැහැ කියලයි බුද්ධාගමේ කියල තියෙන්නෙ

    ^ minissu hithan inne karmaya thamai kiyalane? eka ehema na kiwwama buddagamata garahanawa kiyala buddagama rakinna enawane 😂
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඔව්, ඔයා කියන්නෙ බුද්ධාගම තව රටේ ශක්තිමත් කරන්න ඕනෙ කියල නේද රට දියුණු කරන්න නම්?
    na agama arthikayen ayin wenna one ethakota thama rata diyunu wenne, rata diyunu unama pure buddhism minissu hoyanna gani mokada minissu diyunu unama thama spiritual goal ekak athi wenne. kanna bonna hukanna nathi unta sasara dukai kiwwama ratak diyunu wen nane hamadama ekama thana or pahalata yanne
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Buddagme tiyenne sasara ataarinna,apita one life eke duwanna deka clash wenawa.but sin haluge buddagamata eha giya genes awulak tiyenawa.
    සාමාන්‍ය ජීවීතයක් ගත කරන කෙනෙක් ඔය සසර අතහරින්න ඕන concept එක ඔලුවට දාගන්න ඕන නෑ කියලයි මන් හිතන්නේ, එහෙම උනොත් උඹ ඔය කිව්වා වගේ clash වෙනවා. කරන්න ඕන අනිත් මිනිස්සුන්ට කරදරයක් නොකරන legal විදිහට සල්ලි හම්බ කරන් ජීවත් වෙන එක. එහෙම සසර නැති කරන්න ඕන කියලා හිතෙනවනම් ඔක්කොම අතහරින්න ඕන.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    na agama arthikayen ayin wenna one ethakota thama rata diyunu wenne, rata diyunu unama pure buddhism minissu hoyanna gani mokada minissu diyunu unama thama spiritual goal ekak athi wenne. kanna bonna hukanna nathi unta sasara dukai kiwwama ratak diyunu wen nane hamadama ekama thana or pahalata yanne

    එහෙමනං මම කලින් කිව්ව වගේ සියල්ල සිද්ධ වෙන්නෙ දෙයියන්නාන්සේගෙ කැමැත්තට කියල හිතාගෙන ඉන්න මිනිස්සු ඉන්න රටවල් දියුණු වෙන්ඩ බැහැනෙ? ලංකාව දියුණු උනේ නැත්තෙ දේශපාලුවො හොරා කාපු නිසා
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සාමාන්‍ය ජීවීතයක් ගත කරන කෙනෙක් ඔය සසර අතහරින්න ඕන + deviyan wahansege kemeththa concept එක ඔලුවට දාගන්න ඕන නෑ කියලයි මන් හිතන්නේ,
    Mama complete kalaa. Oya pawne.
     
    • Like
    Reactions: SMG70

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,153
    67,489
    113
    සාමාන්‍ය ජීවීතයක් ගත කරන කෙනෙක් ඔය සසර අතහරින්න ඕන concept එක ඔලුවට දාගන්න ඕන නෑ කියලයි මන් හිතන්නේ, එහෙම උනොත් උඹ ඔය කිව්වා වගේ clash වෙනවා. කරන්න ඕන අනිත් මිනිස්සුන්ට කරදරයක් නොකරන legal විදිහට සල්ලි හම්බ කරන් ජීවත් වෙන එක. එහෙම සසර නැති කරන්න ඕන කියලා හිතෙනවනම් ඔක්කොම අතහරින්න ඕන.
    Ipaduna dawase idan wate aya oluwata danawane.anithyay dukay kiyala.etanin tama confidence bahinne.start ekama depression
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,464
    8,943
    113
    මචන්ලා උඹලට හිතෙන්නැද්ද අපේ මිනිස්සූ ඕනවට වඩා බුද්ධාගම ගැන බොක්කටම වද්දගෙන තියෙන්නෙ කියල? මෙහෙම හිතපන්කො අපේ රට තුන්වෙනි ලෝකේ රටක්. System එකක් හරියට දුවන් නෑ. එහෙම උනාම අපරාධ, හොරු, කුඩු ප්‍රශ්න, මහපාරේ Accident පට්ට විදිහට වැඩි. හැබැයි රටේ සාමාන්‍ය මිනිස්සු ඒ දේවල් serious අරන් කියලා හිතෙනවද?

    Accident වලින් මිනිස්සු මැරුනොත් ගෙනාපු ආයුශ ඉවරයි, ගියා ආත්මේ පව් කරපු නිසයි මෙහෙම උනේ නිකන් ඒ වගේ දේවල් කියලා හිත හදාගන්නවා. කවුරුහරි skill හදාගෙන සල්ලි කාරයෙක් උනොත් ඌ එහෙම උනේ ගිය ආත්මේ පින් කරපු නිසා අපිට සල්ලි නැත්තේ අපි පින් කරලා නැති නිසා. ඒක නිසා පින් දම් කරන්න ඕන අපිට දෙන තරමට තම්යි ලැබෙන්නේ වගේ ගොඩක් මිනිස්සූ හිතනවා. එහෙම මිනිස්සු හිතන තරමට ඩස්ප දේශපාලකයන්ට ලේසී. ඇයි බන් ඉතින් මිනිස්සූ ඇත්තටම serious හිතන්න ඕන දේවල් හිතන්නේ නැතිව නිදහසට කාරනා හිතලා හිත හදාගන්නවා. රටේ දැවෙන ප්‍රශ්න විසඳන්න ආංඩුවට pressure කරන්න ඕන.
    dewiyan wahanse mokata wena agam haduwada manda? ehagedara akkata miniheck nathuw babek hambuna kiyala blnnm poddk meka hadaganna 8-)