මචන්ලා උඹලට හිතෙන්නැද්ද අපේ මිනිස්සූ ඕනවට වඩා බුද්ධාගම ගැන බොක්කටම වද්දගෙන තියෙන්නෙ කියල? මෙහෙම හිතපන්කො අපේ රට තුන්වෙනි ලෝකේ රටක්. System එකක් හරියට දුවන් නෑ. එහෙම උනාම අපරාධ, හොරු, කුඩු ප්‍රශ්න, මහපාරේ Accident පට්ට විදිහට වැඩි. හැබැයි රටේ සාමාන්‍ය මිනිස්සු ඒ දේවල් serious අරන් කියලා හිතෙනවද?
Accident වලින් මිනිස්සු මැරුනොත් ගෙනාපු ආයුශ ඉවරයි, ගියා ආත්මේ පව් කරපු නිසයි මෙහෙම උනේ නිකන් ඒ වගේ දේවල් කියලා හිත හදාගන්නවා. කවුරුහරි skill හදාගෙන සල්ලි කාරයෙක් උනොත් ඌ එහෙම උනේ ගිය ආත්මේ පින් කරපු නිසා අපිට සල්ලි නැත්තේ අපි පින් කරලා නැති නිසා. ඒක නිසා පින් දම් කරන්න ඕන අපිට දෙන තරමට තම්යි ලැබෙන්නේ වගේ ගොඩක් මිනිස්සූ හිතනවා. එහෙම මිනිස්සු හිතන තරමට ඩස්ප දේශපාලකයන්ට ලේසී. ඇයි බන් ඉතින් මිනිස්සූ ඇත්තටම serious හිතන්න ඕන දේවල් හිතන්නේ නැතිව නිදහසට කාරනා හිතලා හිත හදාගන්නවා. රටේ දැවෙන ප්‍රශ්න විසඳන්න ආංඩුවට pressure කරන්න ඕන.