මේ ගෑනිගේ කට දැක්කද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl:
    පට්ට නාකි වේසියෙක් බං මොඩ් වෙලා හිටියට.. අවුරුදු හැටක් විතර වෙනවා ඇති ඕකිට..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    michael-jordan-laughing.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොක්කා හොදටම බයවෙලා..:lol::lol:මොකක්ද බන් අර ලොක්කගේ අතේ තියෙන හුචක්කුව..:nerd::nerd:

    වශී යන්ත්‍රයක් බන්. ඕකෙන් මිනිස්සුන්ව තමන්ට වශී කරගන්න පුලුවන්. :yes:

    මහා සර්ව ජන වශී යන්තරය..
    ලොල්ස්.....
    ඕකට කියන්නේ වජ්‍රායුධය කියලා.......මහායානයේ එන වජ්‍රපාණී බෝධිසත්ත්වයන් ගේ ආයුධය........
    images
    peaceful_Vajrapani2.jpg

    ඔය ඉන්නේ වජ්‍රපාණී බෝධිසත්ත්වයන්වහන්සේ......
    ඔය ආයුධය සර්ව ආරක්ෂකයක් විදියට තමා සැළකෙන්නේ.............
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලොල්ස්.....
    ඕකට කියන්නේ වජ්‍රායුධය කියලා.......මහායානයේ එන වජ්‍රපාණී බෝධිසත්ත්වයන් ගේ ආයුධය........
    images
    peaceful_Vajrapani2.jpg

    ඔය ඉන්නේ වජ්‍රපාණී බෝධිසත්ත්වයන්වහන්සේ......
    ඔය ආයුධය සර්ව ආරක්ෂකයක් විදියට තමා සැළකෙන්නේ.............

    මම හිතන්නේ නෑ බන්, ඔය වශී යන්ත්‍රයක් කියලයි කියන්නේ. ඔය වජ්‍රයුදය තමයි නමුත් වශියටයි මෑන්ස් ඕක භාවිතා කරන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම හිතන්නේ නෑ බන්, ඔය වශී යන්ත්‍රයක් කියලයි කියන්නේ. ඔය වජ්‍රයුදය තමයි නමුත් වශියටයි මෑන්ස් ඕක භාවිතා කරන්නේ.

    ඕක worldwide වශී යන්ටරයක්. මාම ඕක අරං un එකටත් ගියා නේද
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,393
    6,222
    113
    ලොල්ස්.....
    ඕකට කියන්නේ වජ්‍රායුධය කියලා.......මහායානයේ එන වජ්‍රපාණී බෝධිසත්ත්වයන් ගේ ආයුධය........
    images
    peaceful_Vajrapani2.jpg

    ඔය ඉන්නේ වජ්‍රපාණී බෝධිසත්ත්වයන්වහන්සේ......
    ඔය ආයුධය සර්ව ආරක්ෂකයක් විදියට තමා සැළකෙන්නේ.............

    සියල්ල දත් කිබුලා ඉස් කරෙක්ට්.මාත් ඕක කියෙව්වා දියත හරි මොකක් හරි පත්තරයක.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ලොල්ස්.....
    ඕකට කියන්නේ වජ්‍රායුධය කියලා.......මහායානයේ එන වජ්‍රපාණී බෝධිසත්ත්වයන් ගේ ආයුධය........
    images
    peaceful_Vajrapani2.jpg

    ඔය ඉන්නේ වජ්‍රපාණී බෝධිසත්ත්වයන්වහන්සේ......
    ඔය ආයුධය සර්ව ආරක්ෂකයක් විදියට තමා සැළකෙන්නේ.............
    ඔය ගැජට් එක ඉන්දියාවෙ කෙනෙක් හැදුව කියලා මමත් කොහේදෝ දැක්කා ඇත්තටම මේකේ
    බලයක් තියනවද දන් නැ, නාමල් රාජපක්ෂ ගාවත් ඔකක් තියනවා.