මේ ගෑනිව පේන්න බැරි මට විතරද?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මේ ගෑණි ලංකාව ගැන ගොඩක් පච හදලා තියනවා
    වැඩේ කියන්නේ අඩුම තරමේ කක්කුස්සියක්වත් නැති රටවල් රගන්න එන කොට තමා
    චීන-ලංකා මිත්‍රත්වය සදා වැජබේවා!!
    මහජන චීන සමූහාන්ඩුවට ජයවේවා!!
    maxresdefault.jpg
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ ගෑණි ලංකාව ගැන ගොඩක් පච හදලා තියනවා
    වැඩේ කියන්නේ අඩුම තරමේ කක්කුස්සියක්වත් නැති රටවල් රගන්න එන කොට තමා
    චීන-ලංකා මිත්‍රත්වය සදා වැජබේවා!!
    මහජන චීන සමූහාන්ඩුවට ජයවේවා!!
    View attachment 148129
    මේකි නිවුස් කියන්නෙ ඔන්න බෝම්බෙ පිපුරුවා දුවපල්ලා වගේ. සීරියස් අහන උන්ට හාට් ඇටෑක් එනවා ශුවර්.
    btw නයිස් මිල්ෆ් නයිස් බිග් මවුත්🤪
     
    • Like
    Reactions: ChoronaSottiya

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    WION තමයි ලෝක දේශපාලනය ගැන හරිම කෝනෙකින් බලල ප්‍රෙක්ශකයන්ට කියල දෙන්නේ.
    Recommend කරන්න පුලුවන් චැනල් එකක්.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    she is a great reporter. this is what sri lankans live in frog in the well mentality. just because truth is shown it becomes boru!!!
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    WION තමයි ලෝක දේශපාලනය ගැන හරිම කෝනෙකින් බලල ප්‍රෙක්ශකයන්ට කියල දෙන්නේ.
    Recommend කරන්න පුලුවන් චැනල් එකක්.
    our fools cant understand that
     
    • Like
    Reactions: Gaash